☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    kaata hari rep denawa nam english/singlish walin kotapiya...:shocked:
    sinhalen kotaddi tikayi ethana penwanne, namak wath penne nahane...:)

    හුටා.එහෙම කේස් එකක් තියෙන බව දන්නේ නෑ බන්.මොකැයි බන් වෙන්නෙ.පෙරාත් යනවලු.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    සංවිදානය කියන දේ හැමෝටම කරන්න බැහැ... ඒකට කැපවීම තියෙන්න ඕන... ඒත් විවේචනය කියන දේ ඕන කෙනෙක්ට කරන්න පුළුවන්... ඒකට එතෙක් නොතිබුන කැපවීම ඉබේ ඇති වෙනවා...
    ඕනෑම නම් ත්‍රෙඩ් එකක් දාන්න අවුරුදු උත්සවයේ තරඟ වලට සංවිදානය කරන්න පුළුවන් අයගේ නම් දාන්න කියල.... එකෙක් වත් තමන්ගේ නමක් දාන එකක් නැහැ, වෙන අයගේ නම් උඩ පැනල දාවි... මගේ සම්මානෙත් දුන්න නිසා ගත්තේ... අපි නම් සම්මාන රෙප් බලාගෙන මෙතෙක් ත්‍රෙඩ් දාල නැහැ.... හැබැයි ගොඩක් දැනුවත් කිරීම් කරන්න ගිහින් හිත් රිද්දවාගෙන රෙප් කපාගෙන ඇති අනන්ත විදියට...
    ඊළඟ වතාවේ කිසිම දෙකට මගේ නම ඉදිරිපත් නොකරන ලෙසටත්, මගේ අවසරයකින් තොරව කිසිදු තරඟයක පෝල් එකකට මගේ නම නොදැමිය යුතු බවටත් මෙයින් දන්වා සිටිමි...


    :):):):)ඇත්ත.

    මම හොදම උදව්කරුව වගේ අවර්ඩ් එකකට මට එලකිරිය තුල හා පිටතදී උදව්කරපු මෙම්බර් ලා 10 දෙනෙක් දැම්මා.ඊට වැඩ හිටියත් දාන්න පුළුවන් 10 දෙනානේ.

    ඊට පස්සේ අර කළු චරිත ත්‍රඩ් එක දැක්ක.
    එපාවුණා.:(
    අනිත් ඒවා එකක්වත් බලන්න ගියෙත් නැහැ.
    එහෙම්ම නික හිටිය.:dull:

    මන් මේක ඔයාට කියනවා නෙමේ.
    එත් මට හිතෙන්නේ මොලයක් කියලා අංශු මාත්‍රයක් හරි තියෙන දෙයක් තෙරුන් ගන්නා පුළුවන් මිනිස්සුන්ව තමා අපි නොමිනේට් කරන්න ඕනේ.
    ඕක වැඩි හරියක් අදාල කරගන්න තිබ්බේ කලුචරිත ත්‍රඩ් එකට.
    අනිත් ඒවායේ නම් මන් වැරදි මන් දැක්කෙත් නැහැ.



    මෙන්න මේකම තමයි බන් මමත් කිවුවේ.කවුරු හරි වැඩක් කරනකොට නරිවාදම් කියන්න එවුන් ඕනි තරම් ඉන්නවා.නමුත් කවුරු හරි මූලිකත්වය අරගෙන වැඩක් කරනකොට ඒක ඉවසගෙන ඉන්න බැරි පිරිසකුත් ඉන්නවා,මම උන් ගැන කිවුවේ.

    මනුස්සයන්ගෙන් අඩුපාඩු සිද්දවෙනවා.
    ඒක මිත්‍රශීලීව පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් එක කොච්චර හොදද,වැදගත්ද,
    මේ වගේ මිනිස්සුන්ට ඇත්තටම සුළු වශයෙන් හෝ මානසික ව්‍යධි ඇති අය වෙන්න ඕනේ.
    සමහර විට හීනමානය හෝ අධි මානය වෙන්නත් පුළුවන්.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕවා දැන් අමතක කරලා දාමු බන්.ඕවා කතා කලාම ඇඟේ තියෙන ලේ ටික පිච්චෙන එක විතරයි වෙන්නේ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හදවත පාරන සොඳුරු හැඟුම්
    සිරකරගෙන සිටියා ඇති දැන්
    සවනට ළංවී ආදරයෙන්
    කියන්න කාලය දැන් ඇවිදින්
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    907
    113
    ගම්පහ

    tumblr_nwq1qkkK221sk1qtso1_400.gif
     
    Status
    Not open for further replies.