kaata hari rep denawa nam english/singlish walin kotapiya...
sinhalen kotaddi tikayi ethana penwanne, namak wath penne nahane...
හුටා.එහෙම කේස් එකක් තියෙන බව දන්නේ නෑ බන්.මොකැයි බන් වෙන්නෙ.පෙරාත් යනවලු.
kaata hari rep denawa nam english/singlish walin kotapiya...
sinhalen kotaddi tikayi ethana penwanne, namak wath penne nahane...
මඤ්ඤං උයන පාළුවට ගිහින්
සංවිදානය කියන දේ හැමෝටම කරන්න බැහැ... ඒකට කැපවීම තියෙන්න ඕන... ඒත් විවේචනය කියන දේ ඕන කෙනෙක්ට කරන්න පුළුවන්... ඒකට එතෙක් නොතිබුන කැපවීම ඉබේ ඇති වෙනවා...
ඕනෑම නම් ත්රෙඩ් එකක් දාන්න අවුරුදු උත්සවයේ තරඟ වලට සංවිදානය කරන්න පුළුවන් අයගේ නම් දාන්න කියල.... එකෙක් වත් තමන්ගේ නමක් දාන එකක් නැහැ, වෙන අයගේ නම් උඩ පැනල දාවි... මගේ සම්මානෙත් දුන්න නිසා ගත්තේ... අපි නම් සම්මාන රෙප් බලාගෙන මෙතෙක් ත්රෙඩ් දාල නැහැ.... හැබැයි ගොඩක් දැනුවත් කිරීම් කරන්න ගිහින් හිත් රිද්දවාගෙන රෙප් කපාගෙන ඇති අනන්ත විදියට...
ඊළඟ වතාවේ කිසිම දෙකට මගේ නම ඉදිරිපත් නොකරන ලෙසටත්, මගේ අවසරයකින් තොරව කිසිදු තරඟයක පෝල් එකකට මගේ නම නොදැමිය යුතු බවටත් මෙයින් දන්වා සිටිමි...



ඇත්ත.

මෙන්න මේකම තමයි බන් මමත් කිවුවේ.කවුරු හරි වැඩක් කරනකොට නරිවාදම් කියන්න එවුන් ඕනි තරම් ඉන්නවා.නමුත් කවුරු හරි මූලිකත්වය අරගෙන වැඩක් කරනකොට ඒක ඉවසගෙන ඉන්න බැරි පිරිසකුත් ඉන්නවා,මම උන් ගැන කිවුවේ.