☣☣ මඤ්ඤං උයන ☣☣ 6

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ඇයි බ්‍රෝ හිරේ ඉන්නෙ:rolleyes::rolleyes:
    උබ මර්ඩර් එකක් කොලාද හු%*&

    මුද්‍රණ දෝෂයක් :dull: ඒ ඩිංගට මාව හිරේ දාලා ෆ්‍රී වයිෆයි දීලා vip රූම් එකක දාලා :baffled::baffled::baffled:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    අපෝ මතක් කරන්න එපා ඔය කාලකණ්නියව.:angry::angry:
    :yes::yes::yes:

    මුද්‍රණ දෝෂයක් :dull: ඒ ඩිංගට මාව හිරේ දාලා ෆ්‍රී වයිෆයි දීලා vip රූම් එකක දාලා :baffled::baffled::baffled:

    කොබ්ස් උබ මාතර ඒරියල් එකේනේද ඉන්නෙ :rolleyes::rolleyes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    මම කොලබ ඉන්නේ පොඩ්ඩක් ඉඩහං කෝල් එකක් දාලා අහන්නං

    යකෝ අපි කොලබ ඉදන් මාතර බෝඩිමේ ඉන්නවා
    උබලා මාතර ඉදන් කොලබ බෝඩිමේ ඉන්නවා :dull::dull:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    යකෝ අපි කොලබ ඉදන් මාතර බෝඩිමේ ඉන්නවා
    උබලා මාතර ඉදන් කොලබ බෝඩිමේ ඉන්නවා :dull::dull:

    මාතර මක්කැයි කරන්නේ ??:dull:
    කොහෙද බෝඩිම නුපේ හරියේ වගේ කිව්වා මතකයි :rolleyes: