im හිරේ බ්‍රෝ
ජාති ජාති


ඇයි බ්‍රෝ හිරේ ඉන්නෙ
උබ මර්ඩර් එකක් කොලාද හු%*&
අඩේ හිරගෙටත් ඉන්ටර්නෙට් තියෙනවා.මූ VIP කූඩුවකද දන්නෑ ඉන්නේ


දැන් free wifi තියෙනවනෙ බන් හිටන් මාමි ගානෙ![]()


ඇයි බ්‍රෝ හිරේ ඉන්නෙ
උබ මර්ඩර් එකක් කොලාද හු%*&
ඒ ඩිංගට මාව හිරේ දාලා ෆ්‍රී වයිෆයි දීලා vip රූම් එකක දාලා 


අපෝ මතක් කරන්න එපා ඔය කාලකණ්නියව.![]()



මුද්‍රණ දෝෂයක්ඒ ඩිංගට මාව හිරේ දාලා ෆ්‍රී වයිෆයි දීලා vip රූම් එකක දාලා
![]()


අපිට වතුර නෑ බන් උබලාට තියෙනවද![]()
මම කොලබ ඉන්නේ පොඩ්ඩක් ඉඩහං කෝල් එකක් දාලා අහන්නං


යකෝ අපි කොලබ ඉදන් මාතර බෝඩිමේ ඉන්නවා
උබලා මාතර ඉදන් කොලබ බෝඩිමේ ඉන්නවා![]()


මුද්‍රණ දෝෂයක්ඒ ඩිංගට මාව හිරේ දාලා ෆ්‍රී වයිෆයි දීලා vip රූම් එකක දාලා
![]()


මාතර මක්කැයි කරන්නේ ??
කොහෙද බෝඩිම නුපේ හරියේ වගේ කිව්වා මතකයි![]()


ඔය පැත්තේ කැලෑ එහෙම නැද්ද

