☣☣ මඤ්ඤං උයන ☣☣ 6

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකේ ඉන්න පෙරා,යුරා,රංගු,මධුවා,පැරිසා ඇතුලු මිත්‍රවරුනි,
    නුඹලා ගෙන් ඔවදනක් බලාපොරොත්තු වෙමි.

    අද ඉන්ටවීව් එකට ආවේ එක ළමයයි. කලින් ක්ලිනික් දෙකක අවුරුදු 7ක් වැඩ කරපු ළමයෙක්. විවාහය රෙජිස්ටර් කරලා. බැදපු පොර ෆ්රාන්ස් වල ඉන්නේ. දැන්මම වෙඩින් එක ගන්නේ නෑලු! කඩුවෙල පදිංචිය.
    එක්පීරියන්ස් එක නං හොදයි. අවුලක් නැත.කලින් තව ළමයෙක් ආවා වයස 20යි, ඕලෙවල් විතරයි. කොස්කදවිල පාරේ.
    මම මේ දෙන්නව අරං එක්ස්පීරියන්ස් තියන එක්කෙනාට මාස 6ක් පොබේෂන් තියලා, අන්ට්‍රේන්ඩ් එක්කෙනාට මාස 6 ට්‍රේනින් එක දීල ගන්න ද?
    නැත්තං අන්ට්‍රේන්ඩ් දෙන්නෙක් අරං එනවර ට්‍රෙකන් කර ගන්න ද?

    පොඩ්ඩක් උඹලා ගේ අයිඩියාස් කියපල්ලා......
    ලොකු උදව්වක්.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඉන්ටර්වීව් එකට ඒමට තව අය සිටීද?

    මාගේ අදහස නම් ඔය ආව දෙන්නාව ගන්නා ලෙසයෑ. අවුරුදු 07 වැඩ කල එකීට මාස 06ක් ප්‍රොබේශන් තියලා අනිත් එකීව ට්‍රේනී කෙනෙක් හැටියට ගනීවා. ඒත් ට්‍රේනිං එක උඹේ හැටියට උඹ දෙනවා මිසක් අයියන්ඩි අවුරුදු හතේ එකීට පොඩි එකීව ට්‍රේන් කරන්නට නොදෙනවා හොඳයෑ..

    ඊට පස්සේ මොලේ කුරුවල් වේවි.

    ආයේ අසමි.. තව ඉන්ටර්වීව් එකට ඒමට තව අය සිටීද?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    ඔයාට කිවුවේ නැති උනාට අපේ ඔෆිස් එකේ ස්ටාෆ් එකේ හැම එකාටම මම කිවුවා ලමයෙක් බලන්න කියල ඔතනට අයියේ...:yes:

    මෙහමයි අයියේ..මට තෙරෙන විදියට සහ මම දන්න දේ අනුව කියනවනම් අර අවුරුදු 20 කෙල්ලව ගන්න..:yes:
    මොකද එයා ඕලෙවල් විතරක් සහ වයසත් තියෙන එක..ඔයා ලමයෙක් වැඩට ගන්නේ මාසෙකට දෙකකට නෙවෙයිනෙහ්....:D
    හදිසියෙවත් අර අනිත් කෙල්ල මැරි කලොත් එන එක ශුවර් නෑ නෙහ් කොල්ල එන්න එපා කිවොත් හදිසියේවත්...:confused::confused:

    අපේ ඔෆිස් එකේ මැනික් කපන්න ගන්නේ ඔක්කොම 23ට වගේ අඩු අය..මොකද එයාල යන ප්‍රතිශතේ අඩුයි...ප්‍රශ්න අඩුයි නෙහ් එයාලට...:yes:

    අර කෙල්ලට හොද ට්‍රේනින් එකක් දුන්න නම් හරි නෙහ් අයියේ...
    මැරි කරපු කෙල්ලෝ නම් ගත්තම මල වදේ...;)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේකේ ඉන්න පෙරා,යුරා,රංගු,මධුවා,පැරිසා ඇතුලු මිත්‍රවරුනි,
    නුඹලා ගෙන් ඔවදනක් බලාපොරොත්තු වෙමි.

    අද ඉන්ටවීව් එකට ආවේ එක ළමයයි. කලින් ක්ලිනික් දෙකක අවුරුදු 7ක් වැඩ කරපු ළමයෙක්. විවාහය රෙජිස්ටර් කරලා. බැදපු පොර ෆ්රාන්ස් වල ඉන්නේ. දැන්මම වෙඩින් එක ගන්නේ නෑලු! කඩුවෙල පදිංචිය.
    එක්පීරියන්ස් එක නං හොදයි. අවුලක් නැත.කලින් තව ළමයෙක් ආවා වයස 20යි, ඕලෙවල් විතරයි. කොස්කදවිල පාරේ.
    මම මේ දෙන්නව අරං එක්ස්පීරියන්ස් තියන එක්කෙනාට මාස 6ක් පොබේෂන් තියලා, අන්ට්‍රේන්ඩ් එක්කෙනාට මාස 6 ට්‍රේනින් එක දීල ගන්න ද?
    නැත්තං අන්ට්‍රේන්ඩ් දෙන්නෙක් අරං එනවර ට්‍රෙකන් කර ගන්න ද?

    පොඩ්ඩක් උඹලා ගේ අයිඩියාස් කියපල්ලා......
    ලොකු උදව්වක්.....

    ඈ බන් අයියේ,දැනට තියෙන තත්වේ උඩ දෙන්නෙක්ව එකපාර පුරුදු කරන්න අමාරුයි නේද?රස්සාවේ තියෙන වගකීමත් එක්ක අවදානමක් නෙමෙයිද?

    මට තේරෙන විදියටනම් අර වැඩ දන්න එකීවයි වැඩ බැරි එකීවයි ගත්තනම් හොඳා.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    ඈ බන් අයියේ,දැනට තියෙන තත්වේ උඩ දෙන්නෙක්ව එකපාර පුරුදු කරන්න අමාරුයි නේද?රස්සාවේ තියෙන වගකීමත් එක්ක අවදානමක් නෙමෙයිද?

    මට තේරෙන විදියටනම් අර වැඩ දන්න එකීවයි වැඩ බැරි එකීවයි ගත්තනම් හොඳා.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මොකද බන්.
    ට්‍රේනින් දෙන්නෙක්ව ගත්තොත් කිඹුලා මාමිට පිස්සු හැදෙයි.මට නිකන් මැවිලා පේනවා උන් දෙන්නත් එක්ක කිඹුලයියා වැඩ කරන හැටි.එක ටූල් එකක් ඉල්ලුවාම වෙන එකක් දෙනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉන්ටර්වීව් එකට ඒමට තව අය සිටීද?

    මාගේ අදහස නම් ඔය ආව දෙන්නාව ගන්නා ලෙසයෑ. අවුරුදු 07 වැඩ කල එකීට මාස 06ක් ප්‍රොබේශන් තියලා අනිත් එකීව ට්‍රේනී කෙනෙක් හැටියට ගනීවා. ඒත් ට්‍රේනිං එක උඹේ හැටියට උඹ දෙනවා මිසක් අයියන්ඩි අවුරුදු හතේ එකීට පොඩි එකීව ට්‍රේන් කරන්නට නොදෙනවා හොඳයෑ..

    ඊට පස්සේ මොලේ කුරුවල් වේවි.

    ආයේ අසමි.. තව ඉන්ටර්වීව් එකට ඒමට තව අය සිටීද?
    තව අය කෝල් කල මුත් ආවේ නැතිය.....
    දැන් හෙට කතා කොට සෙනසුරාදා එකට එන්නට කියමි.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේකේ ඉන්න පෙරා,යුරා,රංගු,මධුවා,පැරිසා ඇතුලු මිත්‍රවරුනි,
    නුඹලා ගෙන් ඔවදනක් බලාපොරොත්තු වෙමි.

    අද ඉන්ටවීව් එකට ආවේ එක ළමයයි. කලින් ක්ලිනික් දෙකක අවුරුදු 7ක් වැඩ කරපු ළමයෙක්. විවාහය රෙජිස්ටර් කරලා. බැදපු පොර ෆ්රාන්ස් වල ඉන්නේ. දැන්මම වෙඩින් එක ගන්නේ නෑලු! කඩුවෙල පදිංචිය.
    එක්පීරියන්ස් එක නං හොදයි. අවුලක් නැත.කලින් තව ළමයෙක් ආවා වයස 20යි, ඕලෙවල් විතරයි. කොස්කදවිල පාරේ.
    මම මේ දෙන්නව අරං එක්ස්පීරියන්ස් තියන එක්කෙනාට මාස 6ක් පොබේෂන් තියලා, අන්ට්‍රේන්ඩ් එක්කෙනාට මාස 6 ට්‍රේනින් එක දීල ගන්න ද?
    නැත්තං අන්ට්‍රේන්ඩ් දෙන්නෙක් අරං එනවර ට්‍රෙකන් කර ගන්න ද?

    පොඩ්ඩක් උඹලා ගේ අයිඩියාස් කියපල්ලා......
    ලොකු උදව්වක්.....

    දෙන්නෙක් ගන්නවානම් එක පාර අන්ට්‍රේන්ඩ් දෙන්නෙක් ගන්න එක අව්ල් නෙහ් , පුරුදු එකිවයි , පුරුදු නැති එකිවයි ගත්තනම් හොදයි වගේ පුරුදු නැති එක්කෙනා ඕන විදිහට හදල ගන්න පුළුවන් නෙ