☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වේදිකාවේ නවතා ඇති සීඝ්‍රගාමී දුම්රිය මාතර බලා පිටත් වේ. එම දුම්රිය නවත්වන්නේ මොරටුව පානදුර, දකුණු කළුතර, කොස්ගොඩ, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල. ගාල්ල සිට මාතර දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත. එකම ගැරඬියා දෙවරක් නොමරනා බව ඉතා කරුණාවෙන් සලකන්න. අලුත් ගැරඬියා මැරීම තව ස්වල්ම මොහොතකින් ආරම්භ වේ. එතෙක් පැරිස් සහ එලුච්චි ත්‍රෙඩ් එකට වාර්තා නොකර සිටිනා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ookata honda wisadumak tiyanawa lu kenyawe. un aliyata/athata injection ekak denawalu tusk eka purpule color wenna....lolz!

    එකෙන් දළට කිසි හානියක් වෙන්නේ නෑලු නෙහ්. මම මේ යන්න කියලා බැලුවේ ඒ පැත්තේ තව ටිකකින්. :sorry: :sorry:
    අපරාධයක් බං අයියේ. පට්ට අපරාධයක්. ඔය ටික මුලින් ක්‍රශ් කරලා ඊට පස්සේ ගිණි තියාවි.

    359ම තියෙනවද දන්නේ නෑ... :rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ප්‍රීතිමත් උදෑසනක් වේවා තෝන්තු කුකුලනි කිකිලියනී......
    අද මහා එපාකරපු දවසක්..

    12647248_10153340549925418_5272098673998738524_n.jpg

    දුකයි.. පට්ට දුකයි..

    ඇයි බං ඕකට බෝඩ් එහෙම ගහගෙන උත්සවශ්‍රීයෙන් සමරන්නේ:eek::eek:...මුංට පිස්සුද?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වේදිකාවේ නවතා ඇති සීඝ්‍රගාමී දුම්රිය මාතර බලා පිටත් වේ. එම දුම්රිය නවත්වන්නේ මොරටුව පානදුර, දකුණු කළුතර, කොස්ගොඩ, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල. ගාල්ල සිට මාතර දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත. එකම ගැරඬියා දෙවරක් නොමරනා බව ඉතා කරුණාවෙන් සලකන්න. අලුත් ගැරඬියා මැරීම තව ස්වල්ම මොහොතකින් ආරම්භ වේ. එතෙක් පැරිස් සහ එලුච්චි ත්‍රෙඩ් එකට වාර්තා නොකර සිටිනා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

    :confused::confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ow ban office, ubata lagai ne?

    ඔව්. පබ්ලික් එකට ස්පේස් නෑ බලන්න ඔතන. ඩොටේ ඉඳන් බලන්න වෙන්නේ. අවුවයි කට්ටෙට. යම්දෝ නොයම්දෝ කියලා ඉන්නේ මේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඇයි බං ඕකට බෝඩ් එහෙම ගහගෙන උත්සවශ්‍රීයෙන් සමරන්නේ:eek::eek:...මුංට පිස්සුද?

    රේගුවට බැනලා වැඩක් නෑ බං. මම ඇහුවා මගේ හොඳ යාලුවෙකුගෙන්. මේවා ඔක්කොම කොන්ට්‍රාබෑන්ඩ්. ඒ නිසා රේගුව අන්තර්ජාතිකව එකඟවෙලා තියෙන සම්මුති වල හැටියට ඒවා විනාස කරන්නම වෙනවා. උනුත් හිතේ කැමැත්තකින් කරනවා නෙමෙයි. ඒත් ලෝක සම්මුතියට පිටුපාන්න බෑ නේ බං. :sorry::sorry::sorry:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඔව්. පබ්ලික් එකට ස්පේස් නෑ බලන්න ඔතන. ඩොටේ ඉඳන් බලන්න වෙන්නේ. අවුවයි කට්ටෙට. යම්දෝ නොයම්දෝ කියලා ඉන්නේ මේ..

    ammata siri ehemada seen eka!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රේගුවට බැනලා වැඩක් නෑ බං. මම ඇහුවා මගේ හොඳ යාලුවෙකුගෙන්. මේවා ඔක්කොම කොන්ට්‍රාබෑන්ඩ්. ඒ නිසා රේගුව අන්තර්ජාතිකව එකඟවෙලා තියෙන සම්මුති වල හැටියට ඒවා විනාස කරන්නම වෙනවා. උනුත් හිතේ කැමැත්තකින් කරනවා නෙමෙයි. ඒත් ලෝක සම්මුතියට පිටුපාන්න බෑ නේ බං. :sorry::sorry::sorry:

    :sorry::sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ලොකු උදව්වක් මචං.....අනගාරික ධර්මපාලතුමා ගැන සිංහලෙන් තියන ලිපි ටිකක් හොයා දියල්ලකෝ.....

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ලොකු උදව්වක් මචං.....අනගාරික ධර්මපාලතුමා ගැන සිංහලෙන් තියන ලිපි ටිකක් හොයා දියල්ලකෝ.....

    දොන් ජුවන් ධර්මපාල.. බ්ලොග් එකක එකෙක් ගේ ප්‍රොෆයිල් නේම් එකක් තියෙනවා ඔය නමින්..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දොන් ජුවන් ධර්මපාල.. බ්ලොග් එකක එකෙක් ගේ ප්‍රොෆයිල් නේම් එකක් තියෙනවා ඔය නමින්..

    දොන් ජුවන් ධර්මපාල කියන්නේ රජතුමෙක් නේ බං:confused:

    හරි හරි....සිංහලෙන් විකියේ සර්ච් කරාම ආවා....තැන්කූ බං....
    11.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දොන් ජුවන් ධර්මපාල කියන්නේ රජතුමෙක් නේ බං:confused:

    හරි හරි....සිංහලෙන් විකියේ සර්ච් කරාම ආවා....තැන්කූ බං....
    11.gif

    මම ඒක දන්නවා කොකටුවෝ..

    දොන් ජුවන් ධර්මපාල
    D.J. ධර්මපාල
    D.J. ධර්මේ..
    :rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම ඒක දන්නවා කොකටුවෝ..

    දොන් ජුවන් ධර්මපාල
    D.J. ධර්මපාල
    D.J. ධර්මේ..
    :rofl:

    :rofl::rofl::P:P

    මෙහ්...එක නෙවෙයි....

    ඊයෙ රෑ වෙලා උඹට කෝල් කරාද කවුරුහරි එකෙක් මේකේ ඉන්න:eek:......

    ඊයෙ ඇඳිරිවැටීගෙන එන ජාමේ මේකෙ එකෙක් උඹේ හෝ කකු ගේ නම්බර් එක ඉල්ලලා පොරේ:yes:

    මාත් බය උනා ඕයි:sorry: