වේදිකාවේ නවතා ඇති සීඝ්රගාමී දුම්රිය මාතර බලා පිටත් වේ. එම දුම්රිය නවත්වන්නේ මොරටුව පානදුර, දකුණු කළුතර, කොස්ගොඩ, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල. ගාල්ල සිට මාතර දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත. එකම ගැරඬියා දෙවරක් නොමරනා බව ඉතා කරුණාවෙන් සලකන්න. අලුත් ගැරඬියා මැරීම තව ස්වල්ම මොහොතකින් ආරම්භ වේ. එතෙක් පැරිස් සහ එලුච්චි ත්රෙඩ් එකට වාර්තා නොකර සිටිනා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.




