☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::rofl::P:P

    මෙහ්...එක නෙවෙයි....

    ඊයෙ රෑ වෙලා උඹට කෝල් කරාද කවුරුහරි එකෙක් මේකේ ඉන්න:eek:......

    ඊයෙ ඇඳිරිවැටීගෙන එන ජාමේ මේකෙ එකෙක් උඹේ හෝ කකු ගේ නම්බර් එක ඉල්ලලා පොරේ:yes:

    මාත් බය උනා ඕයි:sorry:

    :confused:
    ලින්ක් ප්ලීස්...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :rofl::rofl::P:P

    මෙහ්...එක නෙවෙයි....

    ඊයෙ රෑ වෙලා උඹට කෝල් කරාද කවුරුහරි එකෙක් මේකේ ඉන්න:eek:......

    ඊයෙ ඇඳිරිවැටීගෙන එන ජාමේ මේකෙ එකෙක් උඹේ හෝ කකු ගේ නම්බර් එක ඉල්ලලා පොරේ:yes:

    මාත් බය උනා ඕයි:sorry:

    :angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කොයි එකාද? :eek:

    u8ivYax.png
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඊයෙ දවල් පුක්ෂනේ රහ වැටිල වගේ....හවස් වෙද්දි ආයේ මතක් වෙලා :rofl:

    ඕකෙන් මේකෙන් වෙන්නේ මුගේ අර අයියා තනිකඩ වෙන එක:sorry:

    දැ.නෑ. ද.නෑ.
    මම මොකුත් නොකියමි... නවත්තාපං වාහේ. ඌ පවු යකොව්..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    ඊයෙ දවල් පුක්ෂනේ රහ වැටිල වගේ....හවස් වෙද්දි ආයේ මතක් වෙලා :rofl:

    ඕකෙන් මේකෙන් වෙන්නේ මුගේ අර අයියා තනිකඩ වෙන එක:sorry:
    රෙද්දක් කියනවා..කුකුවගෙන් අහගනින්කො මම කෝල් කරල මොකක්ද ඇහුවේ කියල...:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝව්.. රෑට රෑට කෝල් කර කර සමයං කියවන්නෙ මොකාද ඩෝ.. ?