රෙද්දක් කියනවා..කුකුවගෙන් අහගනින්කො මම කෝල් කරල මොකක්ද ඇහුවේ කියල...![]()
තෝ කියපු අහපුවා මම කොහොමද ඩෝ රෙද්දක් ඇදන් කියන්නේ? නොදකින්.. සමනලය
රෙද්දක් කියනවා..කුකුවගෙන් අහගනින්කො මම කෝල් කරල මොකක්ද ඇහුවේ කියල...![]()
තෝ කියපු අහපුවා මම කොහොමද ඩෝ රෙද්දක් ඇදන් කියන්නේ? නොදකින්.. සමනලය
ඔහොමත් අපහාස කරනවද බන්ඔහොමත් අපහාස කරනවද බන්

අහ්හ් මොන හොරාද බන්පල පල.. පස්සෙන් එල්ලි එල්ලි ඇවිත් කෝට් නොකර පල.. වෙන එකෙක් අල්ලගනින්.. කෝ අර හොරා උඹේ?![]()

බඩගිනී වාහේ...
දවාට කෑවේ නෑ.. බඩ වැඩියි...![]()

මම මේ දැන් කන්න ගියා.. ගෑස් ඇවිත් කන්න බැරි වුනා.. මටත් බඩගිනියි. යමුද සරස්වතී පැත්තේ?![]()

එලියට එන්න බෑ සහෝ...ඇඟිලි මාර්ක් කේස් නෙහ්..
මේ කෲර රස්සාවෙන් අයින් වෙනවා!!!!
මේ දැන් නහින දෙහින කාලෙ ජොබ් මාරු කරන්න එපා සහෝ... සහෝට දැන් තියෙන පිලිගැනීමයි පළපුරුද්දයි අලුත් තැනට ගියාම අලුතින් හොයන්න වෙනවා... අර අහසෙ දෙයියො නෑ ජාති ජාති කිය කියා ඉන්න සොන්නයො දැන් අඩු පඩියට පශ්චාත් බාගෙත් දෙන කාලෙ මැදිවියේ උඹල වගේ අයට දැන් අවස්ථාව පට්ට අඩුයි. වෙන මොකක් හරි බිස්නස් එකක් ගැන හිතපන් ජොබ් එක කරන ගමන්.. (ජෝක් එකටයි සිරාවටමයි දෙකටම කිව්වේ)

උබ කොතනද වැඩ කරන්නේ
එලියට එන්න බෑ සහෝ...ඇඟිලි මාර්ක් කේස් නෙහ්..
මේ කෲර රස්සාවෙන් අයින් වෙනවා!!!!