☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ මේක හරි වැඩක් නෙ. ජාතික ගීය භාෂා දෙකෙන්ම ඉල්ලනව වගේ දැන් මේකත් අනිත් භාෂා දෙකෙන් ඉල්ලනවා.. ඒවා කොහෙද අපි ඉන්නකල්...

    සිංහලුනේ නැගිටපියව්... බේරාගත් රට අනතුරේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ අපොයි.. දැන් කාලෙ මදුරුවෙක්ටවත් පාඩුවෙ ඉන්න නැති හැටි..
    ඩ්‍රයි සීසන් කියල මදුරුවො පලිද මම අහන්නෙ....

    අනේ බ්‍රෝ...
    ආයෙත් ඔයා [FONT=&quot]එපික් ෆේල් නේහ්... :baffled:
    ඔයා කීව කථාවයි මගේ කථාවයි හරියට පැට්‍රෝල්මැක්ස් එකයි ලන්කට් එකයි වගේ. කිසිම සම්බන්ධයක්වත් ගැලපීමක්වත් නෑ...

    මම කිව්වානේ නොතේරෙන උන් කටවල් සහ ගුදවල් වහන් ඉන්ටැයි කියාලා..
    කෝ? ඇහැවුවද? [/FONT][FONT=&quot]ඇහැවුවද? [/FONT][FONT=&quot]ඇහැවුවද? [/FONT][FONT=&quot]ඇහැවුවද? [/FONT][FONT=&quot]ඇහැවුවද? [/FONT][FONT=&quot]ඇහැවුවද?
    [/FONT]
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කන්ට යනවා. බඩගිනි නැහැ. හිතට හරි නැහැ. ඒත් කන්න ඕනි නිසා කන්ට යනවා.. තෙපිලා කෑවෙහිද ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෙදකින්.. හෙව්වොත් ඇදයක්... :angry::angry::angry:

    ඇයි කිඹුලො ඉද්දි නාන්න එපා කියන්නේ?
    නානව කිඹුලො බලන් ඉන්න නිසාද? :baffled::baffled:
    නෑ.....
    උඹල වගේ අසහන හොට්ටො බලන්නේ දියෙන් උඩ කෑල්ල නේහ්....
    අපිට දියෙන් යට කෑල්ල බලන්න පුළුවන් නිසා.....

    උඹල දියෙන් යට කෑල්ල බලන්න ඉතිං අර කවුද ඍෂිවරයෙක් මුහුදෙ වතුර ටික බීල නව රුවන් දකිනව වගේ ගෑණු නාන තැන් වල වතුර ටික බීල දිය යට කෑල්ල බලන්න නේහ් සිහින දකින්නේ.....
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    tumblr_o22hqgjAar1ukldkho1_400.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ බ්‍රෝ...
    ආයෙත් ඔයා [FONT=&quot]එපික් ෆේල් නේහ්... :baffled:
    ඔයා කීව කථාවයි මගේ කථාවයි හරියට පැට්‍රෝල්මැස් එකයි ලන්කට් එකයි වගේ. කිසිම සම්බන්ධයක්වත් ගැලපීමක්වත් නෑ...

    මම කිව්වානේ නොතේරෙන උන් කටවල් සහ ගුදවල් වහන් ඉන්ටැයි කියාලා..
    කෝ? ඇහැවුවද? [/FONT][FONT=&quot]ඇහැවුවද? [/FONT][FONT=&quot]ඇහැවුවද? [/FONT][FONT=&quot]ඇහැවුවද? [/FONT][FONT=&quot]ඇහැවුවද? [/FONT][FONT=&quot]ඇහැවුවද?
    [/FONT]

    සහෝ.. ඇයි මේ අහක යන තොප්පි දාගෙන..?
    ඔයාට මදුරු බෙටි සම්බන්ධයක් නැහැනෙ?
    අනික මම ඔයාට නෙමෙයිනෙ සහෝ කිව්වේ?
    සම්බන්ධයක් නැත්නන් ඇයි අදාල කරගෙන රිප්ලයි කරන්නේ සහෝ?
    ඇහැ අමාරුයි කිව්ව නේද? අවුල් වගේ නන් ගෙදර යන්න සහෝ සමයං කියවන්නෙ නැතුව..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සහෝ.. ඇයි මේ අහක යන තොප්පි දාගෙන..?
    ඔයාට මදුරු බෙටි සම්බන්ධයක් නැහැනෙ?
    අනික මම ඔයාට නෙමෙයිනෙ සහෝ කිව්වේ?
    සම්බන්ධයක් නැත්නන් ඇයි අදාල කරගෙන රිප්ලයි කරන්නේ සහෝ?
    ඇහැ අමාරුයි කිව්ව නේද? අවුල් වගේ නන් ගෙදර යන්න සහෝ සමයං කියවන්නෙ නැතුව..

    උ.ඌ.ස. :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ.....
    උඹල වගේ අසහන හොට්ටො බලන්නේ දියෙන් උඩ කෑල්ල නේහ්....
    අපිට දියෙන් යට කෑල්ල බලන්න පුළුවන් නිසා.....

    උඹල දියෙන් යට කෑල්ල බලන්න ඉතිං අර කවුද ඍෂිවරයෙක් මුහුදෙ වතුර ටික බීල නව රුවන් දකිනව වගේ ගෑණු නාන තැන් වල වතුර ටික බීල දිය යට කෑල්ල බලන්න නේහ් සිහින දකින්නේ.....

    ඒක තමයි රහස.. යට කෑල්ල බලන්න කෑදර කිඹුලො ඉන්න නිසා තමයි නාන්න එපා කියල දාලා තියෙන්නේ.. යට කෑල්ලට ආසාවෙ බැරි කමට කඩාගෙන යන්නත් බැරි නෑනෙ කිඹුල් තඩියො... :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ මේක හරි වැඩක් නෙ. ජාතික ගීය භාෂා දෙකෙන්ම ඉල්ලනව වගේ දැන් මේකත් අනිත් භාෂා දෙකෙන් ඉල්ලනවා.. ඒවා කොහෙද අපි ඉන්නකල්...

    සිංහලුනේ නැගිටපියව්... බේරාගත් රට අනතුරේ..
    පල පල යන්න....
    මයිත්තිරි මහත්තයයි, රනිල් අයියයි, විග්නේස්වරං මුත්තයි, වාසුදේව (කයයි ඉන්නකල් ඒව හදේ.....:angry::angry:
    භාසා තුනෙන් ම දාපිය හිපාටුවා දාන ඒව.....
    මේක බහු වාර්ගික, බහු ආගමික්, බහු භාෂික රටක්.....
    එහෙම බැරි නං මූදට පැනපල්ලා!:angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ.....
    උඹල වගේ අසහන හොට්ටො බලන්නේ දියෙන් උඩ කෑල්ල නේහ්....
    අපිට දියෙන් යට කෑල්ල බලන්න පුළුවන් නිසා.....

    උඹල දියෙන් යට කෑල්ල බලන්න ඉතිං අර කවුද ඍෂිවරයෙක් මුහුදෙ වතුර ටික බීල නව රුවන් දකිනව වගේ ගෑණු නාන තැන් වල වතුර ටික බීල දිය යට කෑල්ල බලන්න නේහ් සිහින දකින්නේ.....

    කලු එලු ආයේ ලිඳේ නේහ්...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක තමයි රහස.. යට කෑල්ල බලන්න කෑදර කිඹුලො ඉන්න නිසා තමයි නාන්න එපා කියල දාලා තියෙන්නේ.. යට කෑල්ලට ආසාවෙ බැරි කමට කඩාගෙන යන්නත් බැරි නෑනෙ කිඹුල් තඩියො... :baffled:
    උඹ ඔය මඩ ගහන්න ෆොටෝ එඩිට් කරං කට්ට කන්නෙත් දිය යට කෑල්ල බලන්න බැරි උපරිම වේදනාවට නේහ්....:rofl::rofl::P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක තමයි රහස.. යට කෑල්ල බලන්න කෑදර කිඹුලො ඉන්න නිසා තමයි නාන්න එපා කියල දාලා තියෙන්නේ.. යට කෑල්ලට ආසාවෙ බැරි කමට කඩාගෙන යන්නත් බැරි නෑනෙ කිඹුල් තඩියො... :baffled:

    මුකුත් කියන් නෑ නෑ නෑ මයි..
    උත්තරේ බලපංකෝ උඹට හම්බුවෙන..
    හෙට හවස් වෙනකල් ලිඳේ ඉන්ටෑහැකි... :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පල පල යන්න....
    මයිත්තිරි මහත්තයයි, රනිල් අයියයි, විග්නේස්වරං මුත්තයි, වාසුදේව (කයයි ඉන්නකල් ඒව හදේ.....:angry::angry:
    භාසා තුනෙන් ම දාපිය හිපාටුවා දාන ඒව.....
    මේක බහු වාර්ගික, බහු ආගමික්, බහු භාෂික රටක්.....
    එහෙම බැරි නං මූදට පැනපල්ලා!:angry:

    ෂරි නානා ෂරි
    OK,
    හා කො..

    giphy.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ ඔය මඩ ගහන්න ෆොටෝ එඩිට් කරං කට්ට කන්නෙත් දිය යට කෑල්ල බලන්න බැරි උපරිම වේදනාවට නේහ්....:rofl::rofl::P

    කෝ... අරු ඇහැවුවද? ඇහැවුවද? ඇහැවුවද? ඇහැවුවද? ඇහැවුවද?
    කියලා කටගන්න හම්බුනේ නෑ... :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ ඔය මඩ ගහන්න ෆොටෝ එඩිට් කරං කට්ට කන්නෙත් දිය යට කෑල්ල බලන්න බැරි උපරිම වේදනාවට නේහ්....:rofl::rofl::P

    යට කෑල්ල වතුරේ නාද්දි විතරක් අර කණ කැස්බෑවා වියසිදුරෙන් අහස බලනව වගේ බලන්න චාන්ස් එකක් ලැබෙනකල් පෙරුම්පුරන කිඹුලාහ්..

    වතුරෙන් ගොඩ වුනාම ඔය මොන කෑල්ලත් අපිට එකයි.. උඩත් එකයි යටත් එකයි..:baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ... අරු ඇහැවුවද? ඇහැවුවද? ඇහැවුවද? ඇහැවුවද? ඇහැවුවද?
    කියලා කටගන්න හම්බුනේ නෑ... :rofl:
    මූට ඉතිං දිය යට කෑල්ල කියල බලන්න ලැබෙන්නේ සෙරෙප්පු දෙකක් නේහ් බං......කොච්චර ට්‍රයි කලත්......:rofl::rofl::baffled:

    මේකට නං උපරිමේට රිදිලා සමයං විතරක් නෙවෙයි බැල් බයිලත් කියයි!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක තමයි රහස.. යට කෑල්ල බලන්න කෑදර කිඹුලො ඉන්න නිසා තමයි නාන්න එපා කියල දාලා තියෙන්නේ.. යට කෑල්ලට ආසාවෙ බැරි කමට කඩාගෙන යන්නත් බැරි නෑනෙ කිඹුල් තඩියො... :baffled:
    උයාට ගෑනුන්ගෙත් යට කෑල්ලක් පේනව ද????
    මම කිව්ව සහෝ උයාට ඕනවට වැඩිය සමනල් වෙන්න එපා කියලා....
    දැන් පොරෝ පාරවලුත් පෙන්නේ ජුංකි ජුංඩො වගේ ද උයාට....

    අහෝ ඛේදයකි!!!!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මූට ඉතිං දිය යට කෑල්ල කියල බලන්න ලැබෙන්නේ සෙරෙප්පු දෙකක් නේහ් බං......කොච්චර ට්‍රයි කලත්......:rofl::rofl::baffled:

    මේකට නං උපරිමේට රිදිලා සමයං විතරක් නෙවෙයි බැල් බයිලත් කියයි!

    මගුලක් කියෝනවා.. කිඹුලෝහ් .. පෙරෝ... මම ඊයෙ දාපු ස්ටෝරිය කියෙව්වද?
    අන්න සයිකො ඩයල් එකකට අර ඩීඑස් අයි වගේ ෂූට් එකක් කරන්න ඕනිලු... මොඩ්ල් කෙනෙකුත් නැහැලු. මම මොඩ්ල් හොයල දීලා වැඩේ කරල දෙන්නත් ඕනි. එයාට පර්පස් දෙක තුනක් තියෙනවලු ෂූට් එකේ.. පොර පට්ට සයිකො ඩයල් එකක්.. අදත් කෝල් කරල මොඩ්ල්ලව අහනව ඉන්නවද කියල... :angry::angry: සෙරෙප්පුව තමයි වසංගතේ බෝ කරේ :angry::angry:

    http://www.elakiri.com/forum/showpost.php?p=19676183&postcount=3464
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මූට ඉතිං දිය යට කෑල්ල කියල බලන්න ලැබෙන්නේ සෙරෙප්පු දෙකක් නේහ් බං......කොච්චර ට්‍රයි කලත්......:rofl::rofl::baffled:

    මේකට නං උපරිමේට රිදිලා සමයං විතරක් නෙවෙයි බැල් බයිලත් කියයි!

    :baffled:
    සිරිකත පත්තරේටවත් දාමු නේහ්..
    අර කෑල්ලක් තියෙන්නේ "සිරි යහනේ නෑ සහනේ" කියලා