අනේ අපොයි.. දැන් කාලෙ මදුරුවෙක්ටවත් පාඩුවෙ ඉන්න නැති හැටි..
ඩ්‍රයි සීසන් කියල මදුරුවො පලිද මම අහන්නෙ....

නෑ.....නෙදකින්.. හෙව්වොත් ඇදයක්...
ඇයි කිඹුලො ඉද්දි නාන්න එපා කියන්නේ?
නානව කිඹුලො බලන් ඉන්න නිසාද?![]()
අනේ බ්‍රෝ...
ආයෙත් ඔයා [FONT="]එපික් ෆේල් නේහ්...
ඔයා කීව කථාවයි මගේ කථාවයි හරියට පැට්‍රෝල්මැස් එකයි ලන්කට් එකයි වගේ. කිසිම සම්බන්ධයක්වත් ගැලපීමක්වත් නෑ...
මම කිව්වානේ නොතේරෙන උන් කටවල් සහ ගුදවල් වහන් ඉන්ටැයි කියාලා..
කෝ? ඇහැවුවද? [/FONT][FONT="]ඇහැවුවද? [/FONT][FONT="]ඇහැවුවද? [/FONT][FONT="]ඇහැවුවද? [/FONT][FONT="]ඇහැවුවද? [/FONT][FONT="]ඇහැවුවද?
[/FONT]
සහෝ.. ඇයි මේ අහක යන තොප්පි දාගෙන..?
ඔයාට මදුරු බෙටි සම්බන්ධයක් නැහැනෙ?
අනික මම ඔයාට නෙමෙයිනෙ සහෝ කිව්වේ?
සම්බන්ධයක් නැත්නන් ඇයි අදාල කරගෙන රිප්ලයි කරන්නේ සහෝ?
ඇහැ අමාරුයි කිව්ව නේද? අවුල් වගේ නන් ගෙදර යන්න සහෝ සමයං කියවන්නෙ නැතුව..

නෑ.....
උඹල වගේ අසහන හොට්ටො බලන්නේ දියෙන් උඩ කෑල්ල නේහ්....
අපිට දියෙන් යට කෑල්ල බලන්න පුළුවන් නිසා.....
උඹල දියෙන් යට කෑල්ල බලන්න ඉතිං අර කවුද ඍෂිවරයෙක් මුහුදෙ වතුර ටික බීල නව රුවන් දකිනව වගේ ගෑණු නාන තැන් වල වතුර ටික බීල දිය යට කෑල්ල බලන්න නේහ් සිහින දකින්නේ.....

පල පල යන්න....යකෝ මේක හරි වැඩක් නෙ. ජාතික ගීය භාෂා දෙකෙන්ම ඉල්ලනව වගේ දැන් මේකත් අනිත් භාෂා දෙකෙන් ඉල්ලනවා.. ඒවා කොහෙද අපි ඉන්නකල්...
සිංහලුනේ නැගිටපියව්... බේරාගත් රට අනතුරේ..

නෑ.....
උඹල වගේ අසහන හොට්ටො බලන්නේ දියෙන් උඩ කෑල්ල නේහ්....
අපිට දියෙන් යට කෑල්ල බලන්න පුළුවන් නිසා.....
උඹල දියෙන් යට කෑල්ල බලන්න ඉතිං අර කවුද ඍෂිවරයෙක් මුහුදෙ වතුර ටික බීල නව රුවන් දකිනව වගේ ගෑණු නාන තැන් වල වතුර ටික බීල දිය යට කෑල්ල බලන්න නේහ් සිහින දකින්නේ.....
උඹ ඔය මඩ ගහන්න ෆොටෝ එඩිට් කරං කට්ට කන්නෙත් දිය යට කෑල්ල බලන්න බැරි උපරිම වේදනාවට නේහ්....ඒක තමයි රහස.. යට කෑල්ල බලන්න කෑදර කිඹුලො ඉන්න නිසා තමයි නාන්න එපා කියල දාලා තියෙන්නේ.. යට කෑල්ලට ආසාවෙ බැරි කමට කඩාගෙන යන්නත් බැරි නෑනෙ කිඹුල් තඩියො...![]()

ඒක තමයි රහස.. යට කෑල්ල බලන්න කෑදර කිඹුලො ඉන්න නිසා තමයි නාන්න එපා කියල දාලා තියෙන්නේ.. යට කෑල්ලට ආසාවෙ බැරි කමට කඩාගෙන යන්නත් බැරි නෑනෙ කිඹුල් තඩියො...![]()

පල පල යන්න....
මයිත්තිරි මහත්තයයි, රනිල් අයියයි, විග්නේස්වරං මුත්තයි, වාසුදේව (කයයි ඉන්නකල් ඒව හදේ.....
භාසා තුනෙන් ම දාපිය හිපාටුවා දාන ඒව.....
මේක බහු වාර්ගික, බහු ආගමික්, බහු භාෂික රටක්.....
එහෙම බැරි නං මූදට පැනපල්ලා!![]()
උඹ ඔය මඩ ගහන්න ෆොටෝ එඩිට් කරං කට්ට කන්නෙත් දිය යට කෑල්ල බලන්න බැරි උපරිම වේදනාවට නේහ්....![]()

උඹ ඔය මඩ ගහන්න ෆොටෝ එඩිට් කරං කට්ට කන්නෙත් දිය යට කෑල්ල බලන්න බැරි උපරිම වේදනාවට නේහ්....![]()

මූට ඉතිං දිය යට කෑල්ල කියල බලන්න ලැබෙන්නේ සෙරෙප්පු දෙකක් නේහ් බං......කොච්චර ට්‍රයි කලත්......කෝ... අරු ඇහැවුවද? ඇහැවුවද? ඇහැවුවද? ඇහැවුවද? ඇහැවුවද?
කියලා කටගන්න හම්බුනේ නෑ...![]()

උයාට ගෑනුන්ගෙත් යට කෑල්ලක් පේනව ද????ඒක තමයි රහස.. යට කෑල්ල බලන්න කෑදර කිඹුලො ඉන්න නිසා තමයි නාන්න එපා කියල දාලා තියෙන්නේ.. යට කෑල්ලට ආසාවෙ බැරි කමට කඩාගෙන යන්නත් බැරි නෑනෙ කිඹුල් තඩියො...![]()
මූට ඉතිං දිය යට කෑල්ල කියල බලන්න ලැබෙන්නේ සෙරෙප්පු දෙකක් නේහ් බං......කොච්චර ට්‍රයි කලත්......
මේකට නං උපරිමේට රිදිලා සමයං විතරක් නෙවෙයි බැල් බයිලත් කියයි!

සෙරෙප්පුව තමයි වසංගතේ බෝ කරේ 

මූට ඉතිං දිය යට කෑල්ල කියල බලන්න ලැබෙන්නේ සෙරෙප්පු දෙකක් නේහ් බං......කොච්චර ට්‍රයි කලත්......
මේකට නං උපරිමේට රිදිලා සමයං විතරක් නෙවෙයි බැල් බයිලත් කියයි!