උයාට ගෑනුන්ගෙත් යට කෑල්ලක් පේනව ද????
මම කිව්ව සහෝ උයාට ඕනවට වැඩිය සමනල් වෙන්න එපා කියලා....
දැන් පොරෝ පාරවලුත් පෙන්නේ ජුංකි ජුංඩො වගේ ද උයාට....
අහෝ ඛේදයකි!!!!
කිඹුල තමන්ට දීපු චෝදනාව ෂේප් එකේ අනිත් පාර්ශවයට විතැන් කරනවා


උයාට ගෑනුන්ගෙත් යට කෑල්ලක් පේනව ද????
මම කිව්ව සහෝ උයාට ඕනවට වැඩිය සමනල් වෙන්න එපා කියලා....
දැන් පොරෝ පාරවලුත් පෙන්නේ ජුංකි ජුංඩො වගේ ද උයාට....
අහෝ ඛේදයකි!!!!


මගුලක් කියෝනවා.. කිඹුලෝහ් .. පෙරෝ... මම ඊයෙ දාපු ස්ටෝරිය කියෙව්වද?
අන්න සයිකො ඩයල් එකකට අර ඩීඑස් අයි වගේ ෂූට් එකක් කරන්න ඕනිලු... මොඩ්ල් කෙනෙකුත් නැහැලු. මම මොඩ්ල් හොයල දීලා වැඩේ කරල දෙන්නත් ඕනි. එයාට පර්පස් දෙක තුනක් තියෙනවලු ෂූට් එකේ.. පොර පට්ට සයිකො ඩයල් එකක්.. අදත් කෝල් කරල මොඩ්ල්ලව අහනව ඉන්නවද කියල...සෙරෙප්පුව තමයි වසංගතේ බෝ කරේ
![]()


මොකක්ද බං චෝදනාව.?කිඹුල තමන්ට දීපු චෝදනාව ෂේප් එකේ අනිත් පාර්ශවයට විතැන් කරනවා![]()

මම දැක්කා...මගුලක් කියෝනවා.. කිඹුලෝහ් .. පෙරෝ... මම ඊයෙ දාපු ස්ටෝරිය කියෙව්වද?
අන්න සයිකො ඩයල් එකකට අර ඩීඑස් අයි වගේ ෂූට් එකක් කරන්න ඕනිලු... මොඩ්ල් කෙනෙකුත් නැහැලු. මම මොඩ්ල් හොයල දීලා වැඩේ කරල දෙන්නත් ඕනි. එයාට පර්පස් දෙක තුනක් තියෙනවලු ෂූට් එකේ.. පොර පට්ට සයිකො ඩයල් එකක්.. අදත් කෝල් කරල මොඩ්ල්ලව අහනව ඉන්නවද කියල...සෙරෙප්පුව තමයි වසංගතේ බෝ කරේ
http://www.elakiri.com/forum/showpost.php?p=19676183&postcount=3464


ලින්ක් ප්ලීස්..
අර නාකි සෙරෙප්පු වසංගතේද? ඌ කෝල් එකක් ගත්තත් පරිස්සමෙන් කතා කරපං. ඌ ෆෝන් එකේ ස්පීකරෙන් බැහැලා ඇවිත් උඹට *කේ *රලා යන්න බැරි නෑ. එච්චරට අසහනෙන් ඉන්නේ...
උ.ඌ.ස. පෙන්නයි මේක දැක්කොත්..
නොතේරෙන නිසා අහන්නේ. පර්පස් දෙකතුන මොකද්ද?

fetish එකලු..මම දැක්කා...
මට ඒ ගැන කීමට ඇත්තේ.....
හැම නිළ මැස්ස ම ගූ බෙට්ටට ඇදෙයි කීම පමණි!![]()
දියං රාජතාන්ත්රික ලණු රාජයෙක් ඕකගේ පශ්චාත් භාගය ගැලවෙන්න.....පොර මොඩ්ල් ගේනවනන් මට කිසි අවුලක් නැහැ ෂූට් එක කරල ගානක් ගන්න තිබ්බා.
ඒත් මේකා මගෙන් මොඩ්ල්වත් බලාපොරොත්තු වෙනවා.. අදත් කෝල් කරල අහනවා මොඩ්ල්ල ඉන්නවද කියල.. ඉවසීමේ සීමාව පනියි වගේ ආයිත් කෝල් කරොත් ඒ සයිකො ඩයල් එක...
දියං රාජතාන්ත්රික ලණු රාජයෙක් ඕකගේ පශ්චාත් භාගය ගැලවෙන්න.....


දාපං ගේ සයිට් එකක් පෝස්ට් එකක්.....පොරගේ ෆෝන් නම්බර් එක දාලා ඉක්මන් එකේ ඇඩ් එකක් දාන්නත් හිතේ..![]()





එකක් හොබී එකලු.. හරි කියහන්කො
දෙවෙනි එක අර අර සෙරෙප්පුවගෙ සීන් එකලුfetish එකලු..
තුන් වෙනි එක කියනවා--- දන්නවනෙ ඉතින් --- කියල වලත්ත හිනාවක් දැම්මා...
මම කොහොමද යකෝ මොඩ්ල් කෙනෙක් හොයාල දීලා ඉල්ලන් ටින්කිරි ගාගන්නේ..
ලින්ක් එක දාලා අප්ඩේට් කරා පෝස්ට් එක
දාපං ගේ සයිට් එකක් පෝස්ට් එකක්.....![]()


පිස්සා තව සැරයක් කෝල් කරල වාත වුනොත් අනිවා මොනව හරි ඔප්ෂන් එකක් කරන්න වෙනවා...

ෆුට් ෆෙටිශ් නම් ලොකු අවුලක් වෙන එකකුත් නෑ මොඩල්ට. කොහොමත් බිමට පෑගිලා ජරා වෙන කකුල් නේහ්. පොඩ්ඩක් හෝදගන්න එක නේ තියෙන්නේ. ඔන්න ඔහේ කොරලා දාපං...

උඹේ නම්බර් එක දෙන්නද ෆොටෝෂූට් එක කරගන්න කියල.. ඩ්රයි සීසන් එකට සුලු හෝ සහනයක් ලැබෙයි.. 


ලින්ක් එක බැලුවද උඹ? මම කිව්ව මම ඒ ජාතියෙ ෂූට් කරන්නෙ නැහැ කියල. කරන කෙනෙක් හිටියොත් සෙට් කරල දෙන්නන් කිව්වා..
මොකෝ කියන්නේ???උඹේ නම්බර් එක දෙන්නද ෆොටෝෂූට් එක කරගන්න කියල.. ඩ්රයි සීසන් එකට සුලු හෝ සහනයක් ලැබෙයි..
![]()
පෙරා.. සප් එකක් දීපන් මූට
http://www.elakiri.com/forum/showthread.php?t=1725208

මං ඔයාව එතන ලිඳේ දන්නේ නෑ සහෝ.. ඒත් මෙතන දාන්නම්
http://www.elakiri.com/forum/showpost.php?p=19681237&postcount=6
මේ මානෙල්වත්ත???![]()




පලවෙනි එක මානෙල් වත්ත සහෝ...
දොරවල් දෙක වහල තියෙන නිසා සහෝගෙ ඇහැ රැවටිලා. අනික අද තනි ඇහෙන්නෙ සහෝ රන් කරන්නේ.. අනිත් ඇහැත් සනීප වුනාම ආයිත් ඒ පින්තූරේ බලන්න සහෝ
පෙරාව පොඩ්ඩක් අවුස්සන්න ඕනි![]()
එතකොට දෙවෙනි එක?