☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උයාට ගෑනුන්ගෙත් යට කෑල්ලක් පේනව ද????
    මම කිව්ව සහෝ උයාට ඕනවට වැඩිය සමනල් වෙන්න එපා කියලා....
    දැන් පොරෝ පාරවලුත් පෙන්නේ ජුංකි ජුංඩො වගේ ද උයාට....
    අහෝ ඛේදයකි!!!!

    කිඹුල තමන්ට දීපු චෝදනාව ෂේප් එකේ අනිත් පාර්ශවයට විතැන් කරනවා :baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගුලක් කියෝනවා.. කිඹුලෝහ් .. පෙරෝ... මම ඊයෙ දාපු ස්ටෝරිය කියෙව්වද?
    අන්න සයිකො ඩයල් එකකට අර ඩීඑස් අයි වගේ ෂූට් එකක් කරන්න ඕනිලු... මොඩ්ල් කෙනෙකුත් නැහැලු. මම මොඩ්ල් හොයල දීලා වැඩේ කරල දෙන්නත් ඕනි. එයාට පර්පස් දෙක තුනක් තියෙනවලු ෂූට් එකේ.. පොර පට්ට සයිකො ඩයල් එකක්.. අදත් කෝල් කරල මොඩ්ල්ලව අහනව ඉන්නවද කියල... :angry::angry: සෙරෙප්පුව තමයි වසංගතේ බෝ කරේ :angry::angry:

    :baffled:
    ලින්ක් ප්ලීස්..

    අර නාකි සෙරෙප්පු වසංගතේද? ඌ කෝල් එකක් ගත්තත් පරිස්සමෙන් කතා කරපං. ඌ ෆෝන් එකේ ස්පීකරෙන් බැහැලා ඇවිත් උඹට *කේ *රලා යන්න බැරි නෑ. එච්චරට අසහනෙන් ඉන්නේ...:baffled:
    උ.ඌ.ස. පෙන්නයි මේක දැක්කොත්..

    නොතේරෙන නිසා අහන්නේ. පර්පස් දෙකතුන මොකද්ද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල තමන්ට දීපු චෝදනාව ෂේප් එකේ අනිත් පාර්ශවයට විතැන් කරනවා :baffled::baffled:
    මොකක්ද බං චෝදනාව.?
    අපි පිරිමි සහ පිරිමි කොහොමත් කාන්තාවන් කෙරේ ආශක්ත වෙනවා...
    බට් උඹ..???!!
    උඹ ආශක්ත වෙලා ඉන්නේ කොල්ලන්ට නේහ්!:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගුලක් කියෝනවා.. කිඹුලෝහ් .. පෙරෝ... මම ඊයෙ දාපු ස්ටෝරිය කියෙව්වද?
    අන්න සයිකො ඩයල් එකකට අර ඩීඑස් අයි වගේ ෂූට් එකක් කරන්න ඕනිලු... මොඩ්ල් කෙනෙකුත් නැහැලු. මම මොඩ්ල් හොයල දීලා වැඩේ කරල දෙන්නත් ඕනි. එයාට පර්පස් දෙක තුනක් තියෙනවලු ෂූට් එකේ.. පොර පට්ට සයිකො ඩයල් එකක්.. අදත් කෝල් කරල මොඩ්ල්ලව අහනව ඉන්නවද කියල... :angry::angry: සෙරෙප්පුව තමයි වසංගතේ බෝ කරේ :angry::angry:

    http://www.elakiri.com/forum/showpost.php?p=19676183&postcount=3464
    මම දැක්කා...
    මට ඒ ගැන කීමට ඇත්තේ.....

    හැම නිළ මැස්ස ම ගූ බෙට්ටට ඇදෙයි කීම පමණි!:baffled::P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled:
    ලින්ක් ප්ලීස්..

    අර නාකි සෙරෙප්පු වසංගතේද? ඌ කෝල් එකක් ගත්තත් පරිස්සමෙන් කතා කරපං. ඌ ෆෝන් එකේ ස්පීකරෙන් බැහැලා ඇවිත් උඹට *කේ *රලා යන්න බැරි නෑ. එච්චරට අසහනෙන් ඉන්නේ...:baffled:
    උ.ඌ.ස. පෙන්නයි මේක දැක්කොත්..

    නොතේරෙන නිසා අහන්නේ. පර්පස් දෙකතුන මොකද්ද?

    එකක් හොබී එකලු.. හරි කියහන්කො
    දෙවෙනි එක අර අර සෙරෙප්පුවගෙ සීන් එකලු :baffled::baffled: fetish එකලු..
    තුන් වෙනි එක කියනවා--- දන්නවනෙ ඉතින් --- කියල වලත්ත හිනාවක් දැම්මා...

    මම කොහොමද යකෝ මොඩ්ල් කෙනෙක් හොයාල දීලා ඉල්ලන් ටින්කිරි ගාගන්නේ..

    ලින්ක් එක දාලා අප්ඩේට් කරා පෝස්ට් එක
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම දැක්කා...
    මට ඒ ගැන කීමට ඇත්තේ.....

    හැම නිළ මැස්ස ම ගූ බෙට්ටට ඇදෙයි කීම පමණි!:baffled::P

    පොර මොඩ්ල් ගේනවනන් මට කිසි අවුලක් නැහැ ෂූට් එක කරල ගානක් ගන්න තිබ්බා.
    ඒත් මේකා මගෙන් මොඩ්ල්වත් බලාපොරොත්තු වෙනවා.. අදත් කෝල් කරල අහනවා මොඩ්ල්ල ඉන්නවද කියල.. ඉවසීමේ සීමාව පනියි වගේ ආයිත් කෝල් කරොත් ඒ සයිකො ඩයල් එක...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොර මොඩ්ල් ගේනවනන් මට කිසි අවුලක් නැහැ ෂූට් එක කරල ගානක් ගන්න තිබ්බා.
    ඒත් මේකා මගෙන් මොඩ්ල්වත් බලාපොරොත්තු වෙනවා.. අදත් කෝල් කරල අහනවා මොඩ්ල්ල ඉන්නවද කියල.. ඉවසීමේ සීමාව පනියි වගේ ආයිත් කෝල් කරොත් ඒ සයිකො ඩයල් එක...
    දියං රාජතාන්ත්‍රික ලණු රාජයෙක් ඕකගේ පශ්චාත් භාගය ගැලවෙන්න.....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දියං රාජතාන්ත්‍රික ලණු රාජයෙක් ඕකගේ පශ්චාත් භාගය ගැලවෙන්න.....

    පොරගේ ෆෝන් නම්බර් එක දාලා ඉක්මන් එකේ ඇඩ් එකක් දාන්නත් හිතේ..:baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකක් හොබී එකලු.. හරි කියහන්කො
    දෙවෙනි එක අර අර සෙරෙප්පුවගෙ සීන් එකලු :baffled::baffled: fetish එකලු..
    තුන් වෙනි එක කියනවා--- දන්නවනෙ ඉතින් --- කියල වලත්ත හිනාවක් දැම්මා...

    මම කොහොමද යකෝ මොඩ්ල් කෙනෙක් හොයාල දීලා ඉල්ලන් ටින්කිරි ගාගන්නේ..

    ලින්ක් එක දාලා අප්ඩේට් කරා පෝස්ට් එක

    ෆුට් ෆෙටිශ් නම් ලොකු අවුලක් වෙන එකකුත් නෑ මොඩල්ට. කොහොමත් බිමට පෑගිලා ජරා වෙන කකුල් නේහ්. පොඩ්ඩක් හෝදගන්න එක නේ තියෙන්නේ. ඔන්න ඔහේ කොරලා දාපං...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දාපං ගේ සයිට් එකක් පෝස්ට් එකක්.....:baffled::baffled::rofl::rofl::rofl:

    :baffled::baffled::baffled: පිස්සා තව සැරයක් කෝල් කරල වාත වුනොත් අනිවා මොනව හරි ඔප්ෂන් එකක් කරන්න වෙනවා...:yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නදී ගංගා තරණයේ
    සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්‍රකීලයක් සේ
    නොසැලී මා යන මාවතේ
    සිංහ ලෝකයේ
    සිංහ ලෝකයේ

    සුළං රැල්ලේ දැවටිලා
    මන්ද මාරුතයේ
    සොයා යන්නෙමි

    ගලා එන මන්දාකිණි
    හඹා යමි හමු වෙන තුරා
    ජීවිතේ උතුම් පැතුමන් හා
    නිරතුරුව අභිමානයෙන්

    මංමුලා නොවේ කිසිදා
    ජවය මා සතු වේ
    දිරිය ගන්නෙමි

    ගලා යන දහසක් නදී
    බලා සිටී මා එන තුරා
    නිරතුරුව අභිමානයෙන්

    නදී ගංගා තරණයේ
    සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්‍රකීලයක් සේ
    නොසැලී මා යන මාවතේ
    සිංහ ලෝකයේ
    සිංහ ලෝකයේ

    1943 දී සුනිල් ශාන්තයන් සමඟ ගැයූ ‘බෝවිටියා දං’ ගීතයෙන් ද සිරියා පරදන, ඉසුරුමුණියෙහි, පැතලි ගලෙක, දුන්හිඳ හැලෙනා, දඹුලු ගලේ වැනි සොබා සෞන්දර්ය කැටිවුණු සදා නොමියෙන ගීත රැසකින් ද හෙළ ගී කෙත සැරසූ චිත්‍රා සොමපාලයන් 1932 මැයි 25දා උපත ලැබූ අතර 1994 සැප්තැම්බර් 18 වැනිදා අවසන් සුසුම් පොද වාතලයට මුසු කළාය.

    1952 සැප්තැම්බර් 27 වැනිදා සංගීතවේදී පී.එල්.ඒ.සෝමපාලයන් සමගින් විවාහ වූ ඇයගේ පුතුණුවන් වූයේ චිත්‍රාල් සෝමපාලය.
    නව පරපුරේ ගායකයෙකු වන චිත්‍රාල් සෝමපාල ඔහුගේ සංගීත ගමන ආරම්භ කරන්නේ තම මවගේ සංගීත ආරට හාත්පසින් වෙනත් ආරක් වන රොක් (Rock) සංගීතයත් සමගය.

    1966 නොවැම්බර් මස 04 වැනිදා උපත ලැබූ චිත්‍රාල් සෝමපාලයන් කොළඹ ඉසිපතන විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර 1986 දී ඔහු Hard rock සංගීතය සහ Heavy metal ගායන ආර ඉගෙනගත් ඔහු 1986 දී යුරෝපයේ සංචාරය කළේය.

    කෙසේ වෙතත් එදා මෙදා තුල ශ්‍රී ලාංකීය රොක් සංගීතයේ සුපිරි තරුව වන්නේ චිත්‍රාල් සෝමපාලයන්ය. මේ වන විට ඔහු ලංකාව තුළ සිය කුළුදුල් ගීත ඇල්බමය වන ‘සිංහ භූමි’ ඊයේ (23) දිනයේදී එළිදැක්වීය.

    මෙදින ‘සිංහ භූමි’ ඇල්බමයට අමතරව ප්‍රේකෂක ප්‍රතිචාර රැසක් හිමි වූ ‘නදි ගංගා තරණයේ’ ගීතය සඳහා වීඩියෝවක් ද එළිදැක්වූ අතර මෙම ගීත ඇල්බමයේ විශේෂත්වයවන්නේ සියලුම ගීත සිංහල ගීත පමණක් වීමයි.

    ‘නදි ගංගා තරණයේ’ ගීතය බිහිවන්නේ ලංකාවේ එක්තරා බීර දැන්වීමක් වෙනුවෙනි. සිංහයෙකු සමග රූපවාහිණී මාධ්‍යයෙන් අප දුටු එය පසුකලෙක තවදුරටත් පුළුල් වී ගීතයක් බවට පත්විය.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ෆුට් ෆෙටිශ් නම් ලොකු අවුලක් වෙන එකකුත් නෑ මොඩල්ට. කොහොමත් බිමට පෑගිලා ජරා වෙන කකුල් නේහ්. පොඩ්ඩක් හෝදගන්න එක නේ තියෙන්නේ. ඔන්න ඔහේ කොරලා දාපං...

    ලින්ක් එක බැලුවද උඹ? මම කිව්ව මම ඒ ජාතියෙ ෂූට් කරන්නෙ නැහැ කියල. කරන කෙනෙක් හිටියොත් සෙට් කරල දෙන්නන් කිව්වා..
    මොකෝ කියන්නේ??? :baffled::baffled: උඹේ නම්බර් එක දෙන්නද ෆොටෝෂූට් එක කරගන්න කියල.. ඩ්රයි සීසන් එකට සුලු හෝ සහනයක් ලැබෙයි.. :baffled::baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලින්ක් එක බැලුවද උඹ? මම කිව්ව මම ඒ ජාතියෙ ෂූට් කරන්නෙ නැහැ කියල. කරන කෙනෙක් හිටියොත් සෙට් කරල දෙන්නන් කිව්වා..
    මොකෝ කියන්නේ??? :baffled::baffled: උඹේ නම්බර් එක දෙන්නද ෆොටෝෂූට් එක කරගන්න කියල.. ඩ්රයි සීසන් එකට සුලු හෝ සහනයක් ලැබෙයි.. :baffled::baffled::baffled:

    මට මගේ බොස් ඉස්සර ඉඳං කියලා දීපු දේවල් කීපයක් තියෙනවා. ඒකේ දෙවෙනි එක තමා අනික් එකාගේ බඩට ගහන්න එපා කියන එක. ඒ නිසා ඔයාගේ ශූට් මම කඩා වඩා ගන්න ට්‍රයි කරන්නේ නෑ සහෝ..
    නිලමැස්සෝ ඇදෙන්නේ ඔයාගේ එකට නේ. ඒ නිසා මට එපා. ඔයා බාරගන්න.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා.. සප් එකක් දීපන් මූට
    http://www.elakiri.com/forum/showthread.php?t=1725208

    මම මේ නිකං කියන්නේ.
    ඔය පින්තූර අරගෙන තියෙන තැන මම ඉස්සෙල්ලාම ශුට් එකක් කරනකොට ඔය පින්තූර ගත්තු හාදයෝ කොහෙද දන්නෙත් නෑ සහෝ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මං ඔයාව එතන ලිඳේ දන්නේ නෑ සහෝ.. ඒත් මෙතන දාන්නම්

    http://www.elakiri.com/forum/showpost.php?p=19681237&postcount=6

    මේ මානෙල්වත්ත??? :eek:

    පලවෙනි එක මානෙල් වත්ත සහෝ... :P
    දොරවල් දෙක වහල තියෙන නිසා සහෝගෙ ඇහැ රැවටිලා. අනික අද තනි ඇහෙන්නෙ සහෝ රන් කරන්නේ.. අනිත් ඇහැත් සනීප වුනාම ආයිත් ඒ පින්තූරේ බලන්න සහෝ:cool:

    පෙරාව පොඩ්ඩක් අවුස්සන්න ඕනි:baffled::baffled:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පලවෙනි එක මානෙල් වත්ත සහෝ... :P
    දොරවල් දෙක වහල තියෙන නිසා සහෝගෙ ඇහැ රැවටිලා. අනික අද තනි ඇහෙන්නෙ සහෝ රන් කරන්නේ.. අනිත් ඇහැත් සනීප වුනාම ආයිත් ඒ පින්තූරේ බලන්න සහෝ:cool:

    පෙරාව පොඩ්ඩක් අවුස්සන්න ඕනි:baffled::baffled:

    එතකොට සහෝ කියන්නේ පළවෙනි එකයි දෙවෙනි එකයි ලොකේශන් දෙකක කියලැයි? :lol: එතකොට දෙවෙනි එක?