☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එතකොට සහෝ කියන්නේ පළවෙනි එකයි දෙවෙනි එකයි ලොකේශන් දෙකක කියලැයි? :lol: එතකොට දෙවෙනි එක?

    ඔව් මචන්..පලවෙනි එක කරල වෙනස් ලොකේෂන් එකක දෙවෙනි එක කරල..
    තාලෙ වෙනස් කාලෙ අලුත් නෙ සහෝ :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම මේ නිකං අහන්නේ. එක ඇහැනේ පේන්නේ. මට පේන්නේ නැති නිසා අහන්නේ.

    12400452_939483709478656_8035370230555748696_n.jpg

    10982794_10208230062135128_7522856584014378820_n.jpg

    මේ දෙක තැන් දෙකක්ද? එකක්ද සහෝ? මානෙල්වත්ත තමා මේ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම මේ නිකං අහන්නේ. එක ඇහැනේ පේන්නේ. මට පේන්නේ නැති නිසා අහන්නේ.

    12400452_939483709478656_8035370230555748696_n.jpg

    10982794_10208230062135128_7522856584014378820_n.jpg

    මේ දෙක තැන් දෙකක්ද? එකක්ද සහෝ? මානෙල්වත්ත තමා මේ..

    ගොඩක් මහන්සි වෙලා සහෝ..
    තැන් දෙකක් සහෝ.. පලවෙනි එකේ බ්‍රයිඩ් මැදට වෙලා ඉන්නේ. දෙවෙනි එකේ වෙන තැනක.. ඒ කියන්නේ ඒ ගේට්ටුවෙ පැත්තකට වෙලා ඉන්නෙ
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් මචන්..පලවෙනි එක කරල වෙනස් ලොකේෂන් එකක දෙවෙනි එක කරල..
    තාලෙ වෙනස් කාලෙ අලුත් නෙ සහෝ :baffled:

    පහල බලන්න..
    දොරේ උල් 04යි.. ගඩොල් බිත්ති වල පාට පොටෝසොප් (මට වඩා සෑහෙන්න දුරට උඹ දන්න හරඹය) සහ බිමට අල්ලලා තියෙන ගඩොල් :baffled:
    මානෙල්වත්ත...
    චාමරට එන්න කියාපං සහෝ..
    මගේ ශූට් එකේ පොටො නෑ දාන්න. :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගොඩක් මහන්සි වෙලා සහෝ..
    තැන් දෙකක් සහෝ.. පලවෙනි එකේ බ්‍රයිඩ් මැදට වෙලා ඉන්නේ. දෙවෙනි එකේ වෙන තැනක.. ඒ කියන්නේ ඒ ගේට්ටුවෙ පැත්තකට වෙලා ඉන්නෙ

    හා.. මහන්සියි සහෝ. ඇසත් රිදෙනවා. එල්ලි එල්ලි වාද කරන්න බෑ.
    ලයිට් ඔෆ් ඒෂියා ෆවුන්ඩේශන් කියලා එකක් තියෙනවා. :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හා.. මහන්සියි සහෝ. ඇසත් රිදෙනවා. එල්ලි එල්ලි වාද කරන්න බෑ.
    ලයිට් ඔෆ් ඒෂියා ෆවුන්ඩේශන් කියලා එකක් තියෙනවා. :baffled:

    :baffled::baffled::baffled: පට්ට ගේමක් දීලහ් නම හොයාගෙන :baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled::baffled::baffled: පට්ට ගේමක් දීලහ් නම හොයාගෙන :baffled::baffled:

    :baffled:
    එකම එක ආයේ කියන්න බෑ සහෝ.. මම ඔතන සූට් කොරද්දි ඔය දැං පොටො අල්ලන උන්... අනේ බෑ.. ඇස රිදෙනවා.. ටයිප් කරන්න බෑ...

    මේහ්.. ඒක නෙමෙයි. මේ නිවාඩු දවස් දෙකේ මාර ත්‍රෙඩ් ටිකක් නේහ් ඔයි වැටිලා තියෙන්නේ.. පියුමිලාම දෙන්නෙක්.. :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled:
    එකම එක ආයේ කියන්න බෑ සහෝ.. මම ඔතන සූට් කොරද්දි ඔය දැං පොටො අල්ලන උන්... අනේ බෑ.. ඇස රිදෙනවා.. ටයිප් කරන්න බෑ...

    මේහ්.. ඒක නෙමෙයි. මේ නිවාඩු දවස් දෙකේ මාර ත්‍රෙඩ් ටිකක් නේහ් ඔයි වැටිලා තියෙන්නේ.. පියුමිලාම දෙන්නෙක්.. :baffled:

    එකෙක්නන් මට පේන්න බැහැ. අර පගරනැටි පියුමි..:angry::angry::angry:

    අනිත් පියුමිනන් හංසයො ටික අද හෙටම නිදහස් කරයි වගේ නෙට් එකට.. සීදේවි දැරිවි.. තාම 23 යිලු වයස..:baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකෙක්නන් මට පේන්න බැහැ. අර පගරනැටි පියුමි..:angry::angry::angry:

    අනිත් පියුමිනන් හංසයො ටික අද හෙටම නිදහස් කරයි වගේ නෙට් එකට.. සීදේවි දැරිවි.. තාම 23 යිලු වයස..:baffled::baffled:

    සේම් හියර් බ්‍රෝ.. සේම් හියර්... මටත් උඩින් කියපු එක පේන්න බෑ... :angry: පොටෝ වල කැත.. :baffled:
    අනිත් එක්කෙනා නම් හරිම සීදේවි... :D 2014 සූට් එකක් කරා. සැලුන් එකට.. :D තව අපේ පන්තියේ අපිට පස්සේ බැජ් එකේ බ්‍රයිඩල් පොටෝ ප්‍රැක්ටිකල් එකටත් මම සෙට් කරේ මේ සීදේවි දැරිවි තමා.. :yes:
    දැං නම් ලොකු සීන් නේ. :baffled:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සේම් හියර් බ්‍රෝ.. සේම් හියර්... මටත් උඩින් කියපු එක පේන්න බෑ... :angry: පොටෝ වල කැත.. :baffled:
    අනිත් එක්කෙනා නම් හරිම සීදේවි... :D 2014 සූට් එකක් කරා. සැලුන් එකට.. :D තව අපේ පන්තියේ අපිට පස්සේ බැජ් එකේ බ්‍රයිඩල් පොටෝ ප්‍රැක්ටිකල් එකටත් මම සෙට් කරේ මේ සීදේවි දැරිවි තමා.. :yes:
    දැං නම් ලොකු සීන් නේ. :baffled:

    ලොකු සීන් කියන්නේ පට්ට ලොකු වැඩි කමට ... එක්කො ඕනි නැහැ :baffled::baffled: