එතකොට සහෝ කියන්නේ පළවෙනි එකයි දෙවෙනි එකයි ලොකේශන් දෙකක කියලැයි?එතකොට දෙවෙනි එක?
ඔව් මචන්..පලවෙනි එක කරල වෙනස් ලොකේෂන් එකක දෙවෙනි එක කරල..
තාලෙ වෙනස් කාලෙ අලුත් නෙ සහෝ

එතකොට සහෝ කියන්නේ පළවෙනි එකයි දෙවෙනි එකයි ලොකේශන් දෙකක කියලැයි?එතකොට දෙවෙනි එක?

මම මේ නිකං අහන්නේ. එක ඇහැනේ පේන්නේ. මට පේන්නේ නැති නිසා අහන්නේ.
![]()
![]()
මේ දෙක තැන් දෙකක්ද? එකක්ද සහෝ? මානෙල්වත්ත තමා මේ..
ඔව් මචන්..පලවෙනි එක කරල වෙනස් ලොකේෂන් එකක දෙවෙනි එක කරල..
තාලෙ වෙනස් කාලෙ අලුත් නෙ සහෝ![]()


ගොඩක් මහන්සි වෙලා සහෝ..
තැන් දෙකක් සහෝ.. පලවෙනි එකේ බ්‍රයිඩ් මැදට වෙලා ඉන්නේ. දෙවෙනි එකේ වෙන තැනක.. ඒ කියන්නේ ඒ ගේට්ටුවෙ පැත්තකට වෙලා ඉන්නෙ

හා.. මහන්සියි සහෝ. ඇසත් රිදෙනවා. එල්ලි එල්ලි වාද කරන්න බෑ.
ලයිට් ඔෆ් ඒෂියා ෆවුන්ඩේශන් කියලා එකක් තියෙනවා.![]()


පට්ට ගේමක් දීලහ් නම හොයාගෙන 

පට්ට ගේමක් දීලහ් නම හොයාගෙන
![]()


එකම එක ආයේ කියන්න බෑ සහෝ.. මම ඔතන සූට් කොරද්දි ඔය දැං පොටො අල්ලන උන්... අනේ බෑ.. ඇස රිදෙනවා.. ටයිප් කරන්න බෑ...
මේහ්.. ඒක නෙමෙයි. මේ නිවාඩු දවස් දෙකේ මාර ත්‍රෙඩ් ටිකක් නේහ් ඔයි වැටිලා තියෙන්නේ.. පියුමිලාම දෙන්නෙක්..![]()





එකෙක්නන් මට පේන්න බැහැ. අර පගරනැටි පියුමි..
අනිත් පියුමිනන් හංසයො ටික අද හෙටම නිදහස් කරයි වගේ නෙට් එකට.. සීදේවි දැරිවි.. තාම 23 යිලු වයස..![]()
පොටෝ වල කැත.. 
2014 සූට් එකක් කරා. සැලුන් එකට..
තව අපේ පන්තියේ අපිට පස්සේ බැජ් එකේ බ්‍රයිඩල් පොටෝ ප්‍රැක්ටිකල් එකටත් මම සෙට් කරේ මේ සීදේවි දැරිවි තමා.. 

සේම් හියර් බ්‍රෝ.. සේම් හියර්... මටත් උඩින් කියපු එක පේන්න බෑ...පොටෝ වල කැත..
අනිත් එක්කෙනා නම් හරිම සීදේවි...2014 සූට් එකක් කරා. සැලුන් එකට..
තව අපේ පන්තියේ අපිට පස්සේ බැජ් එකේ බ්‍රයිඩල් පොටෝ ප්‍රැක්ටිකල් එකටත් මම සෙට් කරේ මේ සීදේවි දැරිවි තමා..
දැං නම් ලොකු සීන් නේ.![]()


ලොකු සීන් කියන්නේ පට්ට ලොකු වැඩි කමට ... එක්කො ඕනි නැහැ![]()

සචිනි මතකද? මෙයැයිගේ කපාපු පලුව..

වැදි කෙල්ලද ? 



සචිනි ??වැදි කෙල්ලද ?
සචිනි අයේන්ද්‍ර ද ?![]()
