☣☣ මඤ්ඤං උයන ☣☣ 6

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    man dannawane oyata mawa dekeema sathutak kiyala :P ;)
    ko eddi his athinda bola awe? mata kadala gottak wath genawe nedda :dull: kuna ! :frown:

    උඹට කඩල ගොට්ටක් මදිනේ බං... විල්බැරැක්කයක්වත් එපයි... :lol::lol:

    උදේ ගිහිල්ලා රෑම් ආවා... හම්මේ අද උදේ 3.30 යි එනකොට... එපා වුනා.. යුරාජයා හිටපු නිසා ටිකක් ශේප් වුනා.. නැත්නම් එක දිගට කාර් එක එලවලා මගේ හොඳ පන යනවා... :sorry: :(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    28sowao.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උඹට කඩල ගොට්ටක් මදිනේ බං... විල්බැරැක්කයක්වත් එපයි... :lol::lol:

    උදේ ගිහිල්ලා රෑම් ආවා... හම්මේ අද උදේ 3.30 යි එනකොට... එපා වුනා.. යුරාජයා හිටපු නිසා ටිකක් ශේප් වුනා.. නැත්නම් එක දිගට කාර් එක එලවලා මගේ හොඳ පන යනවා... :sorry: :(
    උඹලා අර ලොරියකුත් පෙරලගෙන ආව කියලා ආරංචි :lol:
    :lol: :lol: :lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹලා අර ලොරියකුත් පෙරලගෙන ආව කියලා ආරංචි :lol:
    :lol: :lol: :lol::lol:

    අම්මෝ... ඒක අස්සෙන් යන්තම් දාලා ආවා බං... නැත්නම් ආපහු හරවන් වටයක් ගහන්න වෙනවා... :sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මෝ... ඒක අස්සෙන් යන්තම් දාලා ආවා බං... නැත්නම් ආපහු හරවන් වටයක් ගහන්න වෙනවා... :sorry:
    හොඳ වෙලාවට ඔය පැත්තේදී පෙරලුනේ
    කොළඹ පෙරලුනා නම් ඉඳල හමාරයි
    ආමර් විදියේ බස් එකක් පෙරලිලා එපා උනා ට්‍රැෆික් එක