බ්‍රා එකක් තියෙන්න එපයි සීයේ විසික් කොරන්ඩ
ඌ සින්දු කියනවට අමතරව බ්‍රා බිස්නස් කරනවා ඇති...
නැත්නම් ඔය තරම් හම්බ වෙන බ්‍රා කන්නද...
ඉෂිත නැන්ද ලඟදි එනවා කියල තිබුනා ආවද දන්නේ නැහැ,
ආව නම් ජෝක්කු විසි කරාවි කොල්ලෝ..
බ්‍රා එකක් තියෙන්න එපයි සීයේ විසික් කොරන්ඩ

බ්‍රා එක අර මොකාද එකා අරන් ගියානෙ![]()
උදේ පාන්දර විලි ලැජ්ජාව දෙකොනින් බේරෙන වැඩක් උනානේ..
අලුත් ෆෝන් එකෙන් චූ කුරුල්ලාගේ ෆොටෝ ගහ ගහ හිටියා..
කරන්න වැඩක් නැති නිසා ෆොටෝ ගහනවා, ගත්තු ෆොටෝ සුම් කර කර බලනවා රැලි තියේද, දුවිලි තියේද කියල...
මරු ආතල් ඕයි...
අන්තිමේදී මකන්න ගියාම සේරම එක පොදියට උදේ කතා කරපු නංගිට සෙන්ඩ් උනා කියපල්ලකෝ...
ෆේස්බුකියට....
හනික ඩේට ඕෆ් කළා..
එතකොටම කෙල්ල වැලන්ටයින් සමරන්න වීඩියෝ කෝල් එකක් එන්න කිවුව ඉමෝ වලින්...
හුටාප්පරිජාලං ....
ඩේට ඔන් කළා විතරයි අර මගුල් ටික සෙන්ඩ් උනා...
අර කෙල්ල මට බැනල මැසේජ් කරලා මාව බ්ලොක් කරලා...
ෆෝන් නම්බර් එකත් බ්ලැක්ලිස්ට් දාලද කොහෙද...
මගේ කෙල්ලගේ ලිස්ට් එකේ ඉන්න නිසා බැරි වෙලාවත් ඒකිට යවුවොතින් කියනවා චූ කුරුල්ලා ෆොටෝ එකේ ඉන්නේ මගේ නෙවි වෙන එකෙක්ගේ වෙන්න ඇති කියල...
ඔන්න ඉතින් උදේ පාන්දර වෙන දේවල්...
ෆොටෝ එකෙන් මට කෙලවෙලා ඉන්නවා.. ඌ හොඳට අස්සට වෙලා නිදි..

උදේම හිනා කාලා මැරෙනවා ඕයි 

මූට දැන් තියෙන්නේ පෙනේ විතරයි හෙළුව වහගන්නත් සේරම කරගන්නත්...

කිංක්රෝ කොහොමද බං.
බ්‍රා එක තවම ලැබුනේ නැත්ද...
ඒකත් ලැබුනා නම් කිංකෝ බ්‍රා වෙනවනේ.

කන්නාඩියක් දාන්න කාලේ හරි වගේ
ඇස් පේනවත් අඩුයි මන් හිතන්නේ![]()

උදේ පාන්දර විලි ලැජ්ජාව දෙකොනින් බේරෙන වැඩක් උනානේ..
අලුත් ෆෝන් එකෙන් චූ කුරුල්ලාගේ ෆොටෝ ගහ ගහ හිටියා..
කරන්න වැඩක් නැති නිසා ෆොටෝ ගහනවා, ගත්තු ෆොටෝ සුම් කර කර බලනවා රැලි තියේද, දුවිලි තියේද කියල...
මරු ආතල් ඕයි...
අන්තිමේදී මකන්න ගියාම සේරම එක පොදියට උදේ කතා කරපු නංගිට සෙන්ඩ් උනා කියපල්ලකෝ...
ෆේස්බුකියට....
හනික ඩේට ඕෆ් කළා..
එතකොටම කෙල්ල වැලන්ටයින් සමරන්න වීඩියෝ කෝල් එකක් එන්න කිවුව ඉමෝ වලින්...
හුටාප්පරිජාලං ....
ඩේට ඔන් කළා විතරයි අර මගුල් ටික සෙන්ඩ් උනා...
අර කෙල්ල මට බැනල මැසේජ් කරලා මාව බ්ලොක් කරලා...
ෆෝන් නම්බර් එකත් බ්ලැක්ලිස්ට් දාලද කොහෙද...
මගේ කෙල්ලගේ ලිස්ට් එකේ ඉන්න නිසා බැරි වෙලාවත් ඒකිට යවුවොතින් කියනවා චූ කුරුල්ලා ෆොටෝ එකේ ඉන්නේ මගේ නෙවි වෙන එකෙක්ගේ වෙන්න ඇති කියල...
ඔන්න ඉතින් උදේ පාන්දර වෙන දේවල්...
ෆොටෝ එකෙන් මට කෙලවෙලා ඉන්නවා.. ඌ හොඳට අස්සට වෙලා නිදි..

ලබ්බා.... කොහොමද![]()