කොහේ යන්නද බන්.පොඩ්ඩක් හිටහන්.කෝක් එක ලිපේ තිබ්බා විතරයි.
කොළඹ එන්ට එපයි හෙට
කොහේ යන්නද බන්.පොඩ්ඩක් හිටහන්.කෝක් එක ලිපේ තිබ්බා විතරයි.
මට නම් රිදුන්නැ

Danuth?මගේ දවසත් ඔෆිස් එකේ වැඩම තමයි.දැනුත් වැඩ කරන ගමන්
malli mokakda karana job eka?

කමක් නාහ්

ගෑනුන්ගේ??


![]()
Good night ehenam malli
Danuth?malli mokakda karana job eka?
Maath yanava malliye, good night![]()


කොළඹ එන්ට එපයි හෙට
එයා ඒ දවස්වල බැඳල හිටියේ නෑ බං
මං ට්රයි කරා හරි ගියේ නෑ![]()
එයා ඒ දවස්වල බැඳල හිටියේ නෑ බං
මං ට්රයි කරා හරි ගියේ නෑ![]()
හප්පා අද ගමේද.උදේම තියෙන කෝච්චියක් අල්ලගත්තනම් වැඩේ ඉවරයි.ගිහින් නිදාගනින්.ගුඩ් නයිට්
පවු බං ඒකිඋඹේ වෙලාව හොඳයි.

අද වැලා සැමරුවේ නැතැයි
තාම තනිකඩ අසරණ 
හයිවේ පිහිට තමා
කෝච්චියේ ආවොත් අඹ සරණයි
පාන්දුරේට ඇවිත්ද යන්නේ නැත්නම් මහරගමින්ද?

පවු බං ඒකි
මට මොන වැලද බංතාම තනිකඩ අසරණ
![]()


සමාජය විසයි තනිකම සැපයි කියලා ඒ කාලේ හිටපු කෙනෙක් කියලා තියෙනවාලු.![]()
එපාම වෙනව වෙලාවකට 
මහරගමින් දෙහිවලට දෙහිවලින් අගුලානට![]()
ඇයි හොට්ටෝ පානදුරේට ඇවිත් පලකෝ.පානදුරෙන් කෙලින්ම අඟුලානට.කොටකොට යන බස් නෑ.පානදුරේ ඉඳලා එක බස් එකයි විනාඩි 20ක් විතර යයි.

