☣☣ මඤ්ඤං උයන ☣☣ 6

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :D
    Good night ehenam malli :)

    Danuth?:baffled: malli mokakda karana job eka?:confused:
    Maath yanava malliye, good night :)

    කසිප්පු පෙරනව,වැලි ගොඩ දානවා,කැලෑ කපනවා.ඕවා තමයි ඉතින් මම කරන්නේ.රෑට තමයි වැඩේ කරන්න ලේසි:yes::yes:
    ගුඩ් නයිට් අක්කේ.
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    හප්පා අද ගමේද.උදේම තියෙන කෝච්චියක් අල්ලගත්තනම් වැඩේ ඉවරයි.ගිහින් නිදාගනින්.ගුඩ් නයිට්

    හයිවේ පිහිට තමා
    කෝච්චියේ ආවොත් අඹ සරණයි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මහරගමින් දෙහිවලට දෙහිවලින් අගුලානට :dull:

    ඇයි හොට්ටෝ පානදුරේට ඇවිත් පලකෝ.පානදුරෙන් කෙලින්ම අඟුලානට.කොටකොට යන බස් නෑ.පානදුරේ ඉඳලා එක බස් එකයි විනාඩි 20ක් විතර යයි.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ඇයි හොට්ටෝ පානදුරේට ඇවිත් පලකෝ.පානදුරෙන් කෙලින්ම අඟුලානට.කොටකොට යන බස් නෑ.පානදුරේ ඉඳලා එක බස් එකයි විනාඩි 20ක් විතර යයි.

    ගෙදර ගිහින් යන්නේ :confused:

    උදේ පාන්දර පානදුරේට බස් නැනේ :no: