මේ දවස් වල තල් හකුරු කන්නත් එපා කියල තියෙන්නේ... හැදෙනවා තල් උණ...
සිරිවෙයි දාලා.ගෙදර උන්දැට නම් හොඳයි වගේ
Last edited:
මේ දවස් වල තල් හකුරු කන්නත් එපා කියල තියෙන්නේ... හැදෙනවා තල් උණ...
ටොම් මහතා කාලෙකින් දැක්කේ... එක්කෝ මම කාලෙකින් එළකිරි ඇවිල්ලද, නැත්නම් දෙන්නම එහෙමද...

අප්පට සිරි අයියා
ඩොකෙක් අල්ලලා බේතක් ගන්න.මේ දවස් වල හැදෙන උණ එච්චර හොඳ නෑ
ohh Get well soon tom aiya![]()
අද නම් හොදයි. ටිකක් විතර දෙන්නම එහෙමයි. මම නම් ඊයෙත් ආවා හැබැයි![]()

සිරිවෙයි දාලා.ගෙදර උන්දැට නම් හොඳයි වගේ
ලබු මහතා තණමල්විල පැත්තේ ගිහින් ප්රෝජ්ක්ට් එකකට .කොයිල් වෙලා ඉන්නේ ..........බ්ලා බ්ලා බ්ලා![]()
කමක් නෑ බන්.කන්න මොනා හරි අරන් වරෙන්

ලබු මහතා තණමල්විල පැත්තේ ගිහින් ප්රෝජ්ක්ට් එකකට .කොයිල් වෙලා ඉන්නේ ..........බ්ලා බ්ලා බ්ලා![]()
අපිටත් කොයිල් වෙන්ඩ බැරිවෙයිදෝ...

එන්න වෙනස වටහාගන්න
කමක් නෑ බන්.කන්න මොනා හරි අරන් වරෙන්

මල් නම් ලබ්බා
ලබ්බා නම් මල්
එන්න වෙනස වටහාගන්න
ලබු මහතා තණමල්විල පැත්තේ ගිහින් ප්රෝජ්ක්ට් එකකට .කොයිල් වෙලා ඉන්නේ ..........බ්ලා බ්ලා බ්ලා![]()
පට්ටනේ. ඕකා මල් ගහනවා ඇති හිටු කියලා. 