☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොම් මහතා කාලෙකින් දැක්කේ... එක්කෝ මම කාලෙකින් එළකිරි ඇවිල්ලද, නැත්නම් දෙන්නම එහෙමද...

    ටිකක් විතර දෙන්නම එහෙමයි. මම නම් ඊයෙත් ආවා හැබැයි :)
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ටිකක් විතර දෙන්නම එහෙමයි. මම නම් ඊයෙත් ආවා හැබැයි :)

    ලබු මහතා තණමල්විල පැත්තේ ගිහින් ප්රෝජ්ක්ට් එකකට .කොයිල් වෙලා ඉන්නේ ..........බ්ලා බ්ලා බ්ලා :lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලබු මහතා තණමල්විල පැත්තේ ගිහින් ප්රෝජ්ක්ට් එකකට .කොයිල් වෙලා ඉන්නේ ..........බ්ලා බ්ලා බ්ලා :lol::lol:

    කැලැන්ඩරේ රතු පාට නම්, එදාට අපිට නිවාඩු.. ඒ දවසට කොහෙවත් යන්නේ නැහැ දවසෙම ගෙදර තමයි... කොයිල් මොකටද බං, මදුරුවෝ නැහැනේ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අලේ..... අද අපේ කිඹුල් මොටාගේ උපන්දිනේ තිබිලා නේද.. :)
    HappyBirthdayCrocodileTeeth-vi.gif

    අපේ දතාට සියලු පැතුම් ඉටුවෙන, නිරෝගිමත්, මානසික උද්යෝගය ඇතිවෙන, හිතේ සතුට වැඩි වෙන, සුභ උපන්දිනයක් වේවා. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලබු මහතා තණමල්විල පැත්තේ ගිහින් ප්රෝජ්ක්ට් එකකට .කොයිල් වෙලා ඉන්නේ ..........බ්ලා බ්ලා බ්ලා :lol::lol:

    :lol: පට්ටනේ. ඕකා මල් ගහනවා ඇති හිටු කියලා. :lol::lol::lol::lol: