ඒක තමයි මල්ලි ඒකෙත් හැටි. දැන් නම් ආයි ආවා.

දැන් කරන් එක නිකමට ගියත් බය හිතෙනවා අයියේ ආයෙ පැය ගානකට එන්නැතිවෙයිද කියලා![]()
ඈ.අදත් කරන්ට් කපලද?

නෑ මල්ලි දැන් තියනවා. පොඩි වෙලාවකට ගියා. ඊයෙ නම් පැය බාගයක් විතර කැපුවා.
අරූගේ සාස්තර වැඩේ නැගලා යනවා නේද. මිනිහා ඔක්කොටම හරියට විස්තර කියලනේ.![]()
සිරාවටම මට කියපුවා ඇත්ත.කොහොම කියනවද මන්දා

ඒක තමයි මල්ලි මගෙත් හරි. ඇවටාර් එක බලලා නෙවෙයි මොකක් හරි ගණිත සීන් එකක්ද දන්නෙ නෑ. හැබැයි මරු වැඩේ.![]()
හොදින් ඉන්නවා මල්ලි.![]()
එල එල.

නෑ මල්ලි දැන් තියනවා. පොඩි වෙලාවකට ගියා. ඊයෙ නම් පැය බාගයක් විතර කැපුවා.
අරූගේ සාස්තර වැඩේ නැගලා යනවා නේද. මිනිහා ඔක්කොටම හරියට විස්තර කියලනේ.![]()