☣☣ මඤ්ඤං උයන ☣☣ 6

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:lol: ඒක තමයි මල්ලි ඒකෙත් හැටි. දැන් නම් ආයි ආවා.

දැන් කරන් එක නිකමට ගියත් බය හිතෙනවා අයියේ ආයෙ පැය ගානකට එන්නැතිවෙයිද කියලා :lol:
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    දැන් කරන් එක නිකමට ගියත් බය හිතෙනවා අයියේ ආයෙ පැය ගානකට එන්නැතිවෙයිද කියලා :lol:

    ඔව් මම හැමතිස්සෙම ලැප් එකයි, ලයිට් එකයි ෆුල් චාජ් එකේ තියාගන ඉන්නේ අවදානමට පෙර සූදානම වගේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඈ.අදත් කරන්ට් කපලද?

    නෑ මල්ලි දැන් තියනවා. පොඩි වෙලාවකට ගියා. ඊයෙ නම් පැය බාගයක් විතර කැපුවා. :dull:
    අරූගේ සාස්තර වැඩේ නැගලා යනවා නේද. මිනිහා ඔක්කොටම හරියට විස්තර කියලනේ. :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ මල්ලි දැන් තියනවා. පොඩි වෙලාවකට ගියා. ඊයෙ නම් පැය බාගයක් විතර කැපුවා. :dull:
    අරූගේ සාස්තර වැඩේ නැගලා යනවා නේද. මිනිහා ඔක්කොටම හරියට විස්තර කියලනේ. :baffled:

    සිරාවටම මට කියපුවා ඇත්ත.කොහොම කියනවද මන්දා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිරාවටම මට කියපුවා ඇත්ත.කොහොම කියනවද මන්දා

    ඒක තමයි මල්ලි මගෙත් හරි. ඇවටාර් එක බලලා නෙවෙයි මොකක් හරි ගණිත සීන් එකක්ද දන්නෙ නෑ. හැබැයි මරු වැඩේ. :)
     
    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    නෑ මල්ලි දැන් තියනවා. පොඩි වෙලාවකට ගියා. ඊයෙ නම් පැය බාගයක් විතර කැපුවා. :dull:
    අරූගේ සාස්තර වැඩේ නැගලා යනවා නේද. මිනිහා ඔක්කොටම හරියට විස්තර කියලනේ. :baffled:

    හ්ම්ම් හ්ම්ම්ම් මටත් හරියටම කිව්වා. :yes::yes::yes::yes: