☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කාලා ඉවරෝඕ......!!! මොකක්ද තේරුම???

    අඩකුඹු වගේ ද ??

    බාගෙට වැහිච්ච වගේ :D

    කෝ තේරුම

    පුරපස කියන්නේ පුර පසලොස්වකනේ. අවපස කියන්නේ අමාවක. ඒ කිව්වේ හද නැති ඝණ අදුරු රාත්‍රිය.
    දැන් ඉතිං වෙන කෙනෙක් වත් වචන කිව්වනම් හොදයි.:rolleyes:
     
    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    පුරපස කියන්නේ පුර පසලොස්වකනේ. අවපස කියන්නේ අමාවක. ඒ කිව්වේ හද නැති ඝණ අදුරු රාත්‍රිය.
    දැන් ඉතිං වෙන කෙනෙක් වත් වචන කිව්වනම් හොදයි.:rolleyes:

    මං එකක් කියන්නද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පුරපස කියන්නේ පුර පසලොස්වකනේ. අවපස කියන්නේ අමාවක. ඒ කිව්වේ හද නැති ඝණ අදුරු රාත්‍රිය.
    දැන් ඉතිං වෙන කෙනෙක් වත් වචන කිව්වනම් හොදයි.:rolleyes:

    පරණ සිංහල සාහිත්‍ය පොතක් හොයා ගන්න ඕනි