කාලා ඉවරෝඕ......!!! මොකක්ද තේරුම???
අඩකුඹු වගේ ද ??
බාගෙට වැහිච්ච වගේ![]()
කෝ තේරුම
පුරපස කියන්නේ පුර පසලොස්වකනේ. අවපස කියන්නේ අමාවක. ඒ කිව්වේ හද නැති ඝණ අදුරු රාත්‍රිය.
දැන් ඉතිං වෙන කෙනෙක් වත් වචන කිව්වනම් හොදයි.
කාලා ඉවරෝඕ......!!! මොකක්ද තේරුම???
අඩකුඹු වගේ ද ??
බාගෙට වැහිච්ච වගේ![]()
කෝ තේරුම
පුරපස කියන්නේ පුර පසලොස්වකනේ. අවපස කියන්නේ අමාවක. ඒ කිව්වේ හද නැති ඝණ අදුරු රාත්‍රිය.
දැන් ඉතිං වෙන කෙනෙක් වත් වචන කිව්වනම් හොදයි.![]()
පුරපස කියන්නේ පුර පසලොස්වකනේ. අවපස කියන්නේ අමාවක. ඒ කිව්වේ හද නැති ඝණ අදුරු රාත්‍රිය.
දැන් ඉතිං වෙන කෙනෙක් වත් වචන කිව්වනම් හොදයි.![]()
වචනය තමයි:- ඕසරේ
පරණ සිංහල සාහිත්‍ය පොතක් හොයා ගන්න ඕනි
නැත්තං කිඹුලගේ මොලේ හැක් කරන්න ඕනේවචනය තමයි:- ඕසරේ
ඇහුවෙත් අදයි කියහන්කෝ.වාක්‍යක් එක්ක දාහන් බලන්න