මොන වැවිල්ලද?
මේ දවස් වල වැඩ වැඩී බන්.අවුරුද්දෙන් පස්සේ පෝච්චි වලවත් වවන්න ට්‍රයි එකක් දෙන්න හිතන් ඉන්නේ.
ලගදිද >>??
හප්පා.හදාගන්න බැරිවෙයිද

මගේ 1TB ඩෙස්ක්ටොප් HDD එක 400GB Game,250GB සොෆ්ට්වයර් එක්ක හැමිනිලම ගිය.
ආසාවට මැෂින් එකට ගන්නෙවත් නැ HDD එක.

කට්ටිය ඉන්නේ හරියට
"එක පැදුරේ බත් කන්නේ,
එක හැලියේ බුදියන්නේ,
අයියා මල්ලී වාගේ අයියා මල්ලී" කියාගෙන
ඒත් ටොම් කොලුවාගේ උපන් දිනේ මතක නැති උනා නේ...

ටොම් අයියේ..."සුභ උපන් දිනයක් වේවා"...
කොහොමද බං උපන් දිනේ හොයන්නේ එළකිරියෙන්..මං තාම දන් නෑ නේ![]()
http://www.elakiri.com/forum/ටොම් අයියේ..."සුභ උපන් දිනයක් වේවා"...
කොහොමද බං උපන් දිනේ හොයන්නේ එළකිරියෙන්..මං තාම දන් නෑ නේ![]()

ප්‍රොෆයිල් එකට ගියාම එතන දකුණු පැත්තේ තියෙනවා...
මෙයාගේ එහෙමවත් නැහැ...
බුකියේ නොටිෆිකේෂන් එකක් ආව උදේම බලද්දී...

අහ්හ් පැරිසාHappy birthday Tom aiya !![]()

ප්‍රොෆයිල් එකට ගියාම එතන දකුණු පැත්තේ තියෙනවා...
මෙයාගේ එහෙමවත් නැහැ...
බුකියේ නොටිෆිකේෂන් එකක් ආව උදේම බලද්දී...