☣☣ මඤ්ඤං උයන ☣☣ 6

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ලාවට පොදයක් යනවා බන්

    අද මම කඩුවෙල ඉදන් බයික් එකේ හොරනට ගියා
    කඩුවෙල පහුවෙද්දිම වැස්සා හොදටම හෝමගම හරියට යනකම්ම හොදටම තෙමුනා හොරනට වැස්සක පාටක් වත් තිබ්බේ නෑ නරියෙක් වගේ මම හොදටම තෙමිලානෙහ් බන් ඒ පැත්තෙ උන් බලනවා මම තෙමිලා කොහොමද කියල පට්ට නෝන්ඩිය අද:sorry:

    කඩුවෙල පීපල්:P:P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි මල්ලි බෙරි වෙලා :baffled:

    මා තනි කුටියේ මගේම මනසේ
    ඇගේ සුවඳ බිඳු තවරා ඈතක
    නො එනා ගමන් ගියාදෝ
    සුලං රොදේ


    පට්ට කම්මැලියි අයියේ.සින්දුවක් අහනවා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මා තනි කුටියේ මගේම මනසේ
    ඇගේ සුවඳ බිඳු තවරා ඈතක
    නො එනා ගමන් ගියාදෝ
    සුලං රොදේ


    පට්ට කම්මැලියි අයියේ.සින්දුවක් අහනවා.

    ජීවිතේ සමහර කාලවලට එහෙම තමයි මල්ලි. ඒ කාලවලට පුදුම තනිකමක් පාලුවක් දැනෙනවා. :nerd: