ලාවට පොදයක් යනවා බන්
අද මම කඩුවෙල ඉදන් බයික් එකේ හොරනට ගියා
කඩුවෙල පහුවෙද්දිම වැස්සා හොදටම හෝමගම හරියට යනකම්ම හොදටම තෙමුනා හොරනට වැස්සක පාටක් වත් තිබ්බේ නෑ නරියෙක් වගේ මම හොදටම තෙමිලානෙහ් බන් ඒ පැත්තෙ උන් බලනවා මම තෙමිලා කොහොමද කියල පට්ට නෝන්ඩිය අද![]()

ඒකනෙහ් බන්ඔව් බන්.මාවත් අවිස්සාවේල්ල පැත්තේ ඉඳන් එනකොට වැස්සට අහු උනා.හොරණ බන්ඩාරගම පැත්ත වැහි පොදක් දැකලා නෑ.

ඇයි මල්ලි බෙරි වෙලා![]()
මා තනි කුටියේ මගේම මනසේ
ඇගේ සුවඳ බිඳු තවරා ඈතක
නො එනා ගමන් ගියාදෝ
සුලං රොදේ
පට්ට කම්මැලියි අයියේ.සින්දුවක් අහනවා.

ජීවිතේ සමහර කාලවලට එහෙම තමයි මල්ලි. ඒ කාලවලට පුදුම තනිකමක් පාලුවක් දැනෙනවා.![]()
අයිම් පයින් බ්රෝ.තැන්කූ.
හවු යූ


හොදින් බ්රෝ rap සින්දු අහනවා වගේ මේ දවස් වල![]()
හප්පා කියලා වැඩක් නෑ.