හොරෙන් බලා .............
ඉස්සෙල්ල හොඳින් අහගනින්...
රෙප් දෙනකොට ටයිප් කරන බොක්ස් එකේ කියල එකක් දාපිය..
ඊට පස්සේ පින්තුරේ ලින්ක් එක දාන්න... අගට .jpg තියේද බලන්න... ඊට පස්සේ ක්ලෝස් කරන්න ඕන... මේ විදියට...
උදාහරණ.
![]()
User CP එක පිරෙන්න දාන්න ඕන නම් ටිකක් විතර බලලා, මෙගාබයිට් 30ක විතර පින්තුරයක් දාපන්... ඉස්සර ෆේක් එවුන් ඇවිත් නටද්දී උන්ට දීපු බෙහෙත ඕක තමයි...
