මක්කැයි කියලා තියෙන්නෙ![]()
සාමාජිකයින් බදවා ගන්නවා ලුආධාරයක් වත් ඉල්ලලාද
ඇවිත් බැදෙන්නලු
කොල්ලෙක් ඉන්නවා දන්න උ තමා එවල තියෙන්නේ
මේ අවුරුද්දේ ඌ සභාපති උට වඩා ලොකු උන් ඌට කැපිල්ල
දැන් ඌ යාළුවො දම්මලා වැඩේ දෙන්න හදන්නේ
අපේ ඉස්කෝලේ තියෙනවා
අපි කවද්ද ඔය රෙද්දවල් වල ගියේ ඉස්කෝලේ
ඔන්න කෙල්ලෙක් ගැන ඇහුව නම් කියන්න තිබ්බ වෙන ඉස්කෝලෙක








