☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මක්කැයි කියලා තියෙන්නෙ :eek::eek:

    ආධාරයක් වත් ඉල්ලලාද
    සාමාජිකයින් බදවා ගන්නවා ලු
    ඇවිත් බැදෙන්නලු
    කොල්ලෙක් ඉන්නවා දන්න උ තමා එවල තියෙන්නේ
    මේ අවුරුද්දේ ඌ සභාපති උට වඩා ලොකු උන් ඌට කැපිල්ල
    දැන් ඌ යාළුවො දම්මලා වැඩේ දෙන්න හදන්නේ
    අපේ ඉස්කෝලේ තියෙනවා
    අපි කවද්ද ඔය රෙද්දවල් වල ගියේ ඉස්කෝලේ

    ඔන්න කෙල්ලෙක් ගැන ඇහුව නම් කියන්න තිබ්බ වෙන ඉස්කෝලෙක :lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සාමාජිකයින් බදවා ගන්නවා ලු
    ඇවිත් බැදෙන්නලු
    කොල්ලෙක් ඉන්නවා දන්න උ තමා එවල තියෙන්නේ
    මේ අවුරුද්දේ ඌ සභාපති උට වඩා ලොකු උන් ඌට කැපිල්ල
    දැන් ඌ යාළුවො දම්මලා වැඩේ දෙන්න හදන්නේ
    අපේ ඉස්කෝලේ තියෙනවා
    අපි කවද්ද ඔය රෙද්දවල් වල ගියේ ඉස්කෝලේ

    ඔන්න කෙල්ලෙක් ගැන ඇහුව නම් කියන්න තිබ්බ වෙන ඉස්කෝලෙක :lol::lol:

    බොලාටත් කෙල්ලෝම තමයි:lol::lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    සාමාජිකයින් බදවා ගන්නවා ලු
    ඇවිත් බැදෙන්නලු
    කොල්ලෙක් ඉන්නවා දන්න උ තමා එවල තියෙන්නේ
    මේ අවුරුද්දේ ඌ සභාපති උට වඩා ලොකු උන් ඌට කැපිල්ල
    දැන් ඌ යාළුවො දම්මලා වැඩේ දෙන්න හදන්නේ
    අපේ ඉස්කෝලේ තියෙනවා
    අපි කවද්ද ඔය රෙද්දවල් වල ගියේ ඉස්කෝලේ

    ඔන්න කෙල්ලෙක් ගැන ඇහුව නම් කියන්න තිබ්බ වෙන ඉස්කෝලෙක :lol::lol:
    :P:P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මට නම් ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ.ලයිෆ් එක හරිම බෝරින් වෙලා:(:(
    mama nam ewa mis karanne nehe
    podi unta kema kawanna puluwan hoda film ekak pennala

    ඔය බිල්ඩිම් කඩන් වැටෙන
    බෝම්බ පුපුරන කාර් හයියෙන් යන වෙඩි තියාගන්න
    නැත්නම් කවල හමාරයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    බොලාටත් කෙල්ලෝම තමයි:lol::lol:
    උඹලා ඉස්කෝලේ යන කලේ බබාලා අනේ පල
    :rofl:
    9.gif
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    mama nam ewa mis karanne nehe
    podi unta kema kawanna puluwan hoda film ekak pennala

    ඔය බිල්ඩිම් කඩන් වැටෙන
    බෝම්බ පුපුරන කාර් හයියෙන් යන වෙඩි තියාගන්න
    නැත්නම් කවල හමාරයි
    මාත් කැමතිම එවුවා තමා ඉතින්
    ලගදි නම් වවුල් මාමගෙ ෆිල්ම් එක තමා බැලුවෙ