වෙඩිම තියෙනවා කියලා ට්‍රේනින් එකට නොගිහින් ඉන්න බැරිද
wedding eka next year ganne... registration eka thamayi 25 ganna hitiye.... Engagement eka..
වෙඩිම තියෙනවා කියලා ට්‍රේනින් එකට නොගිහින් ඉන්න බැරිද
wedding eka next year ganne... registration eka thamayi 25 ganna hitiye.... Engagement eka..
ඉතිං උඹ බෙහෙත් ගත්තෙ නැද්ද බං
May 25ta thamayi nakath thiyenne... nathnam August wenakan inna wenawa... training magulata yanna wenawa ithin... nathnam promotion naha....![]()
එල එල.කොහොමද උඹේ බිස්නස් එක.පටන් ගත්තද
beheth gaththata wadak naha boss... api field service ne... line eke wada karanna giyama hulan wadila wadi wenawa... office eke innakota meke ewunta hadena nisa mawa yawanawa.... e nisa wadi une... saturday sunday gedara indala amaruwen goda giyaa...

palayan utta yanna kiwewat na

office eke ewun seratama bo wela thiyenne...
un baninawa mata, ungen gewal wala ewunta bo wela....
mage niwadu anumatha karala dunna nam kisi deyak nahane...
ඔයිට හපං මචං මට හැදුනම. ඊස්සල්ලම ලමයෙක්ගෙන් මට බෝ වෙනවා. පස්සේ අනිත් පන්ති ඔක්කොටම මගෙන් බෝ වෙනවා. ඊටපස්සේ මම ගෙදර ඇවිත් ගෙදර අයටත් බෝ කරනවා. ලමයි ගෙවල් වලටයි අනිත් පංති වලටයි ගිහින් හැම තැනම බෝ කරනවා 
me dawas wala virus ekak thiye kiyala doctor kiwuwe...
kessa, hembirisawa, una...
mata e serama haduna...
karumeta niwadu anumatha kale nathi nisa office eke seratama bo una..![]()

කරගත්තු මෝඩකමක් කියලා හිතෙන්නැති 

beheth gaththata wadak naha boss... api field service ne... line eke wada karanna giyama hulan wadila wadi wenawa... office eke innakota meke ewunta hadena nisa mawa yawanawa.... e nisa wadi une... saturday sunday gedara indala amaruwen goda giyaa...
නෑ උඹ දාපු සද්දේ එච්චර හොඳ එකක් නෙමෙයි.![]()