☣☣ මඤ්ඤං උයන ☣☣ 6

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉතිං උඹ බෙහෙත් ගත්තෙ නැද්ද බං

    beheth gaththata wadak naha boss... api field service ne... line eke wada karanna giyama hulan wadila wadi wenawa... office eke innakota meke ewunta hadena nisa mawa yawanawa.... e nisa wadi une... saturday sunday gedara indala amaruwen goda giyaa...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    office eke ewun seratama bo wela thiyenne...:lol:
    un baninawa mata, ungen gewal wala ewunta bo wela....
    mage niwadu anumatha karala dunna nam kisi deyak nahane...

    :lol: ඔයිට හපං මචං මට හැදුනම. ඊස්සල්ලම ලමයෙක්ගෙන් මට බෝ වෙනවා. පස්සේ අනිත් පන්ති ඔක්කොටම මගෙන් බෝ වෙනවා. ඊටපස්සේ මම ගෙදර ඇවිත් ගෙදර අයටත් බෝ කරනවා. ලමයි ගෙවල් වලටයි අනිත් පංති වලටයි ගිහින් හැම තැනම බෝ කරනවා :baffled:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    beheth gaththata wadak naha boss... api field service ne... line eke wada karanna giyama hulan wadila wadi wenawa... office eke innakota meke ewunta hadena nisa mawa yawanawa.... e nisa wadi une... saturday sunday gedara indala amaruwen goda giyaa...

    හොදට නැවනන් ලෙඩ ඔක්කොම හොද වෙනොඕ