☣☣ මඤ්ඤං උයන ☣☣ 6

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එච්චර බවුන්සර් ෂොට් එකක්ද බන් වැදුනේ:sorry:

    පරිස්සමින් ඉඳපන් මචන් මේ කලේ එතරම් හොඳ කාලයක් නෙවෙයි වගේ කාටත් බන්
    කාල බිලා හිඟන්නො වගේ ගහගන්නේ පිස්සුද බන්

    oka hena geda kolla
    hulagakata bima patha bawenwa
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හපෝ නංගි බය වෙන්න එපා... අපි ෆේස්බුක් එන්නේ නැහැ...:no: ඔය යෝධයා කරන වැඩකුත් නැහැ, ඒත් කොයි වෙලාවෙත් ෆෝන් එක ඕෆ්...:lol: :P:P එතකොට විශ්වාස කරන්න අමාරු කවුද කියන්න බලන්න... නාන්නේ නැති උනාට අවංක කොල්ල djnick..:P

    na bn parana kabal 4n ekak tibbe bn signal adin na wadiya
    off kiyala tama hitanne hamoma:(
    wassatawath off karan na bn man
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    fake??? ඒ කිව්වේ නිකන් බොරු ව්‍යාජ හොර කරනවා වගේ අදහසක් නේද.
    උම්බ ඉංග්‍රීසියෙන් සිංහල කොටන නිසා මම අරක හොයල දැම්මේ
    ඒක ගූගල් එකෙන් දෙන්නේ මචං
    මට සේරම තේරුනේ නැතිවුනත් උම්බ මට තරහෙන් බයිනවා වගේ තේරුණා.
    සොරි හිත නරක කරාට

    pissuda bn
    tarahen baninne uba mona kalatada:lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එහෙනම් නිවාඩු වෙලාවක මුල ඉදලා කියවපං :P

    ඔවු ඔවු. නිකන්ම නෙවි, මඤ්ඤං උයන 1 ත්‍රෙඩ් එකේ ඉඳල කියවගෙන එන්න පුළුවන් නම් ටිකක් හරි අදහසක් ගන්න පුළුවන් ත්‍රෙඩ් එක ගැන...:P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අම්මට උඩු නෑ මචං මන් අයි උත් එක්ක කතා කරන්න යන්නේ නැ,උට ඉක්මනට මල පිනවා වගේ.
    හා මචෝ ගුඩ් නයිට්

    කිරියේ ඇඩ්මින්ගේ දකුණු අත වගේ ඉන්නේ මචං...
    ප්‍රවේසමින් ආශ්‍රය කරන්න...
    අපිත් ශේප් එකේ ඉන්නේ, නැත්නම් අපිටත් යන එන මගක් නැති වෙනවා...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කිරියේ ඇඩ්මින්ගේ දකුණු අත වගේ ඉන්නේ මචං...
    ප්‍රවේසමින් ආශ්‍රය කරන්න...
    අපිත් ශේප් එකේ ඉන්නේ, නැත්නම් අපිටත් යන එන මගක් නැති වෙනවා...

    එය ඊයේ රෑ අයිත මා එක්ක ගේමට ආව මචන්.
    උට මොකද එච්චරටම කේන්ති යන්නේ.මේ ත්‍රඩ් එකේ හොඳට කතාකරල අර ත්‍රඩ් එකේදී අවුලෙන් කතා කර
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කිරියේ ඇඩ්මින්ගේ දකුණු අත වගේ ඉන්නේ මචං...
    ප්‍රවේසමින් ආශ්‍රය කරන්න...
    අපිත් ශේප් එකේ ඉන්නේ, නැත්නම් අපිටත් යන එන මගක් නැති වෙනවා...

    එය ඊයේ රෑ අයිත මා එක්ක ගේමට ආව මචන්.
    උට මොකද එච්චරටම කේන්ති යන්නේ.මේ ත්‍රඩ් එකේ හොඳට කතාකරල අර ත්‍රඩ් එකේදී අවුලෙන් කතා කර

    ganan ganna epa saho....
    miniha maalu business karanne... e nisayi ochchara sara..