☣☣ මඤ්ඤං උයන ☣☣ 7

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කිරිය ගැනත් මොකක් හරි හිතේ අමාරුවක් තියනවා වගේ.

    අර youtube චැනල් එකේ සීන් එකනම් කිවුව ... කිබුල අයිය දන්නෙවත් නැ .. ඒවා කොහොමද කරන්නේ කියල .. මත එ පැත්තේ ගිහාම මල්ලි අරක මොකද්ද මේක මොකද්ද මේකෙන් මොකද වෙන්නේ කියල IT ගැන අහන මිනිහ ඕව දනීද කරන්න ..............අපේ උන්ගේ බොරු කතා ඔවානම් ...........:):):):)
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මගෙත් එකයි තමයි බන් තිබුනේ.ඒක දීලා දැම්මා
    අයියෝ ටල්ලි ....................:(:(:(:(
    මම ගිහින් එන්නම් සිංහලු.. :cool:
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා!

    සුබ රාත්‍රියක් අයියේ ..................:):):):):)
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    කිරිය ගැනත් මොකක් හරි හිතේ අමාරුවක් තියනවා වගේ.

    කිරිය ගැන කළකිරුන වෙන්න බැහැ. මේකෙ වෙන දේවල් වලට සැලෙනව නම් ඉතින් මේ වෙනකොට කල කිරිලා නෙවෙයි කලේ පොලේ ගහලා. ඔක්කොටෝම හරියන්න කියල කලාව සාහිත්‍ය පැත්තෙන් වැඩක් පටන් ගමු. හිත හැදෙන්න කියාපු බෙහෙත.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    අර youtube චැනල් එකේ සීන් එකනම් කිවුව ... කිබුල අයිය දන්නෙවත් නැ .. ඒවා කොහොමද කරන්නේ කියල .. මත එ පැත්තේ ගිහාම මල්ලි අරක මොකද්ද මේක මොකද්ද මේකෙන් මොකද වෙන්නේ කියල IT ගැන අහන මිනිහ ඕව දනීද කරන්න ..............අපේ උන්ගේ බොරු කතා ඔවානම් ...........:):):):)

    ඒක නම් කොහොමවත් වෙන්න බැහැ තමා. කිඹුලා කාගෙවත් බඩට ගහන වැඩ කරන කෙනෙක් නෙවෙයි. :no: