ok
මේකෙ කලින් Thread වල නම් ඉදලා හිටලා පෝස්ට් දැම්මා.
මම එක දිගට එන්නෙ නැහැ.![]()

mata baya matath eka weida kiyala idiri mase atulatha
ඇත්තට මට ඒම වෙයිද

mata baya matath eka weida kiyala idiri mase atulatha![]()
ou. hungak welawata. travel karaddi
දවල් කිරියට එන්නෙ ෆෝන් එකෙන් නේද
ou. hungak welawata. travel karaddi

mata wahane yaddi ekko nidaganna one. ekko kiyawanna one ban drive nokaranawanam. nethnam hithin drive karanawa wage react wenawa
ඒක නවත්තගත්තනං හරිනෙ ෆෝන් එකෙන් එන එක, ඔය චුට්ටි ස්ක්රීන් එක දිහා බලං ඉදලා මොකක් හරි වෙනවා ඊලගට![]()

mata wahane yaddi ekko nidaganna one. ekko kiyawanna one ban drive nokaranawanam. nethnam hithin drive karanawa wage react wenawa
brake pagenawa![]()
mata wahane yaddi ekko nidaganna one. ekko kiyawanna one ban drive nokaranawanam. nethnam hithin drive karanawa wage react wenawa
brake pagenawa![]()

මටනං වාහන වල යද්දී ෆෝන් එක දිහා බලන් ඉන්න බෑ වමනේ යන්න වගේ එනවා ඔලුව කැරකෙනවා

ඒ මදිවට චූටි අකුරු 

![]()
මානසික ලෙඩක් කියල හිතයි දකින් උන්
මටත් ඔය සීන් එක තියෙනවා හිතිං ඩ්රයිව් කිරිල්ල, ගියර් දැමිල්ල
මැනුවල් ගියර් එකක් ගත්තනං හරි හැම වෙලාවෙම ඩ්රයිව් කරන්න
මටනං වාහන වල යද්දී ෆෝන් එක දිහා බලන් ඉන්න බෑ වමනේ යන්න වගේ එනවා ඔලුව කැරකෙනවා