☣☣ මඤ්ඤං උයන ☣☣ 7

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඒක නවත්තගත්තනං හරිනෙ ෆෝන් එකෙන් එන එක, ඔය චුට්ටි ස්ක්‍රීන් එක දිහා බලං ඉදලා මොකක් හරි වෙනවා ඊලගට :yes::yes:
    mata wahane yaddi ekko nidaganna one. ekko kiyawanna one ban drive nokaranawanam. nethnam hithin drive karanawa wage react wenawa :baffled:

    brake pagenawa :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mata wahane yaddi ekko nidaganna one. ekko kiyawanna one ban drive nokaranawanam. nethnam hithin drive karanawa wage react wenawa :baffled:

    brake pagenawa :rofl:
    මටනං වාහන වල යද්දී ෆෝන් එක දිහා බලන් ඉන්න බෑ වමනේ යන්න වගේ එනවා ඔලුව කැරකෙනවා :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mata wahane yaddi ekko nidaganna one. ekko kiyawanna one ban drive nokaranawanam. nethnam hithin drive karanawa wage react wenawa :baffled:

    brake pagenawa :rofl:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    මානසික ලෙඩක් කියල හිතයි දකින් උන් :baffled:

    මටත් ඔය සීන් එක තියෙනවා හිතිං ඩ්‍රයිව් කිරිල්ල, ගියර් දැමිල්ල :baffled:

    මැනුවල් ගියර් එකක් ගත්තනං හරි හැම වෙලාවෙම ඩ්‍රයිව් කරන්න :baffled::baffled::rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මටනං වාහන වල යද්දී ෆෝන් එක දිහා බලන් ඉන්න බෑ වමනේ යන්න වගේ එනවා ඔලුව කැරකෙනවා :baffled:

    මටත් බෑ හෙල්ලෙද්දි මෙලෝ දෙයක් කියවන්ඩ බෑ :sorry::baffled: ඒ මදිවට චූටි අකුරු :baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    මානසික ලෙඩක් කියල හිතයි දකින් උන් :baffled:

    මටත් ඔය සීන් එක තියෙනවා හිතිං ඩ්‍රයිව් කිරිල්ල, ගියර් දැමිල්ල :baffled:

    මැනුවල් ගියර් එකක් ගත්තනං හරි හැම වෙලාවෙම ඩ්‍රයිව් කරන්න :baffled::baffled::rolleyes:

    Ohoma ewun innawa kiyala kalekata kalin thread ekakin danagatta.
    Eken midenna mama nidagannawa ehema nathnam kiyawanawa
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මටනං වාහන වල යද්දී ෆෝන් එක දිහා බලන් ඉන්න බෑ වමනේ යන්න වගේ එනවා ඔලුව කැරකෙනවා :baffled:

    E wenne eka digata concentration karagena hitiyoth. Matath ehemai.
    Mama tikak wata pita balala aye kiyawanne.
    Balance karagannawa itin