☣☣ මඤ්ඤං උයන ☣☣ 7

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :lol: අපේ කොල්ලොත් 10 දි ඉදලා යාලු උනා. දැන් ඉන්න එව්න් නම් 6 දිත් යාලු වෙනවා :lol::lol:

    අපේ අල්ලපු ගෙදර පොඩි එකා මොන්ටිසූරි යන කාලේ ගෙවල් ලඟ එක වසරේ කෙල්ලෙකුට ලවු ලෙටර් එකක් දීලා තිබුනා.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    වෙන්න පුලුවන්.මමත් ඉන්ටනෙට් යන්න ගත්තේ ජොබ් එකක් කරන්න පටන් ගත්තට පස්සේ
    ඕවා මොනාද යකෝ මන් කැම්පස් යද්දී කොම්පීටරේ ඕෆ් කොරන්නයි ඔන් කොරන්නයි දැනන් හිටියෙ :lol::lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :lol: අපේ කොල්ලොත් 10 දි ඉදලා යාලු උනා. දැන් ඉන්න එව්න් නම් 6 දිත් යාලු වෙනවා :lol::lol:

    dan unnam wadak na kiyala saho
    yalu wena eka nemei aula
    danagena katharagamatama yana eka
    api dennam yanna ona thanatama giya
    eka thama man hitanne watinama de
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වෙන්න පුලුවන්.මමත් ඉන්ටනෙට් යන්න ගත්තේ ජොබ් එකක් කරන්න පටන් ගත්තට පස්සේ


    මමත් OL කරන්නත් කලින් ඉදලම කම්පියුටර් එක්ක ඉදලත් ඉන්ටනෙට් පාවිච්චි කරන්න ගත්තේ 2002 න් පස්සේ මල්ලි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    dan unnam wadak na kiyala saho
    yalu wena eka nemei aula
    danagena katharagamatama yana eka
    api dennam yanna ona thanatama giya
    eka thama man hitanne watinama de

    දැන් හැදෙන ගොඩක් උන් අන්තිමයි මල්ලි. උන් දන්නේ ආදරය නෙවෙයි :nerd: