☣☣ මඤ්ඤං උයන ☣☣ 7

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙන්න දැන් ලැබුනු පුවතක් රේඩියෝ අද ඇත

    තරිඳු තෙමේ, හෙතෙමෙගේ හිස ආරක්ෂා කරගෙන ඇත්තේය.
    :):)

    වෙනසක් නැත බොට කෙසේද :rolleyes::rolleyes::rolleyes:

    මා හොඳින් සිටිමි.එහෙත් ජීවිතය වෙහෙසකරය.:nerd::nerd:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    සුළඟේ පාවී ඈවෙත යාවී
    මා සිතූ සිතුම්
    සිහින විමානෙන් ගෙනා
    මා සිතූ සිතුම්
    දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
    බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...

    ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...
    ඇයි හොරැහින් ම දෙස බලන්නේ
    නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
    බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...

    ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...
    ඇයි හොරැහින් ම දෙස බලන්නේ
    නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ...

    මා ඒ අතීතේ මේ මාවතේ
    රෑ පාළු සීතේ ලා මීදුමේ
    තනිවී ගෙවා ඒ චාරිකාවේ
    නොසිතූ ලෙසේ ඇය මා හමුවුනේ