මෙහෙට නම් වැස්ස නැතමාද එසේය.
මෙහෙට වැස්ස.ඔහේට කොහොමද



මෙහෙට නම් වැස්ස නැත
ඒ නිසා තරිදුවාට රේඩියෝව නැවැත්වීමට හේතු නැත![]()
වෙනසක් නැත බොට කෙසේදඑසේනම් එය මහත් සතුටට කාරණයක් මැ.
ඉතින් නුඹගේ වාසදේස කෙසේද?



මෙන්න දැන් ලැබුනු පුවතක් රේඩියෝ අද ඇත


වෙනසක් නැත බොට කෙසේද![]()


තරිඳු තෙමේ, හෙතෙමෙගේ හිස ආරක්ෂා කරගෙන ඇත්තේය.
මා හොඳින් සිටිමි.එහෙත් ජීවිතය වෙහෙසකරය.![]()




දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේසුළඟේ පාවී ඈවෙත යාවී
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතූ සිතුම්
දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ...
ඉවාන් පවුළුෂා... ඉවාන් පවුළුෂා...
ඇයි හොරැහින් ම දෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ...
http://www.elakiri.com/forum/showthread.php?p=20861415&posted=1#post20861415මා ඒ අතීතේ මේ මාවතේ
රෑ පාළු සීතේ ලා මීදුමේ
තනිවී ගෙවා ඒ චාරිකාවේ
නොසිතූ ලෙසේ ඇය මා හමුවුනේ