ඔව් කොහොමත් අහන්න දෙයක් නැහැ
කඩුවෙලින් එහාට ඔය සම්බන්ධව කතා කර හැකි![]()




හ්ම් බන් අනික එහෙම උනාම ඉක්මනට හින්දෙනවත් වැඩි නේ
![]()
පොඩි පෑවිල්ලටත් ළිං හිඳෙනවා
ඔව් කොහොමත් අහන්න දෙයක් නැහැ
කඩුවෙලින් එහාට ඔය සම්බන්ධව කතා කර හැකි![]()




හ්ම් බන් අනික එහෙම උනාම ඉක්මනට හින්දෙනවත් වැඩි නේ
![]()
උපදෙස් පිළිපැදිම නිසා මහ මොළකරු වෙනුවට උඹව ආයුධ පෙන්නන්න අරන් යනවා



ඉස්සර ගමේ ඉද්දි වැස්සම ලිඳ කට ගාවට පිරෙනවා
පොඩි පෑවිල්ලටත් ළිං හිඳෙනවා
ඉස්සර ගමේ ඉද්දි වැස්සම ලිඳ කට ගාවට පිරෙනවා
ඉස්කෝලේ ගිහින් ආපු ගමන් කරන්නේ සිතල වතුර නාන එක
පට්ට කාලයක් තිබ්බා ලයිෆ් එකේ
ඔව් එකෙක් ආතල් එකක් දුන්නාඋඹ කකුල තලාගත්තද?
ඉස්සර ගමේ ඉද්දි වැස්සම ලිඳ කට ගාවට පිරෙනවා
ඉස්කෝලේ ගිහින් ආපු ගමන් කරන්නේ සිතල වතුර නාන එක
පට්ට කාලයක් තිබ්බා ලයිෆ් එකේ



අලුත් ඒකට නෑවිත් කොහොමදmal babath awilla![]()
වී... මල්බබා

ඔව් එකෙක් ආතල් එකක් දුන්නා
උන වෙලාවේ එච්චර අවුලක් තිබ්බේ නැහැ
අම්මට සිරි පහු වෙනිදා තමා සැප දැනුනේ



ටික කලකට කලින් අපේ පැත්තෙ පොඩිඋන් සෙට් එකක් වැස්සට වතුර පිරෙන ගල්වළකින් නාලා. එකෙකුට මුත්‍රා ආසාදනයක්. දෙන්නෙකුට උණ. දෙන්නෙකුට අවුලක් නෑ![]()

අපි ඉස්කෝලේ යන කාලේ කරපුවා කරානම් දැන් එව්න්ට මාස ගනන් බෙහෙත් ගන්න වෙනවා. අපි කාපු තරම් ගුරුවරුන්ගෙන් ගුටි කෑවනම් දැන් ඉන්න එව්න් නිල් වෙනවා.ඕවලින් නානකොට පරිස්සමින් බන්ටික කලකට කලින් අපේ පැත්තෙ පොඩිඋන් සෙට් එකක් වැස්සට වතුර පිරෙන ගල්වළකින් නාලා. එකෙකුට මුත්‍රා ආසාදනයක්. දෙන්නෙකුට උණ. දෙන්නෙකුට අවුලක් නෑ![]()
අපි ඉස්කෝලේ යන කාලේ කරපුවා කරානම් දැන් එව්න්ට මාස ගනන් බෙහෙත් ගන්න වෙනවා. අපි කාපු තරම් ගුරුවරුන්ගෙන් ගුටි කෑවනම් දැන් ඉන්න එව්න් නිල් වෙනවා.



ඕවලින් නානකොට පරිස්සමින් බන්
විශේෂයෙන් මියෝ එහෙමත් ඕවල බහිනවා නෙ
අලුත් වතුරෙන් නාපන් නැත්නම් පිරිසිදු ගලාගෙන යන තැනකින් නේ
den inna un seeni bola ewun banඅපි ඉස්කෝලේ යන කාලේ කරපුවා කරානම් දැන් එව්න්ට මාස ගනන් බෙහෙත් ගන්න වෙනවා. අපි කාපු තරම් ගුරුවරුන්ගෙන් ගුටි කෑවනම් දැන් ඉන්න එව්න් නිල් වෙනවා.