☣☣ මඤ්ඤං උයන ☣☣ 7

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔව් කොහොමත් අහන්න දෙයක් නැහැ
    කඩුවෙලින් එහාට ඔය සම්බන්ධව කතා කර හැකි :lol:

    :yes::yes::D:D

    හ්ම් බන් අනික එහෙම උනාම ඉක්මනට හින්දෙනවත් වැඩි නේ
    :(

    පොඩි පෑවිල්ලටත් ළිං හිඳෙනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes::D:D

    පොඩි පෑවිල්ලටත් ළිං හිඳෙනවා
    ඉස්සර ගමේ ඉද්දි වැස්සම ලිඳ කට ගාවට පිරෙනවා
    ඉස්කෝලේ ගිහින් ආපු ගමන් කරන්නේ සිතල වතුර නාන එක
    පට්ට කාලයක් තිබ්බා ලයිෆ් එකේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉස්සර ගමේ ඉද්දි වැස්සම ලිඳ කට ගාවට පිරෙනවා
    ඉස්කෝලේ ගිහින් ආපු ගමන් කරන්නේ සිතල වතුර නාන එක
    පට්ට කාලයක් තිබ්බා ලයිෆ් එකේ

    උඹ කකුල තලාගත්තද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් එකෙක් ආතල් එකක් දුන්නා
    උන වෙලාවේ එච්චර අවුලක් තිබ්බේ නැහැ
    අම්මට සිරි පහු වෙනිදා තමා සැප දැනුනේ

    අප්පා කකුල වදින, තැලෙන ඒවා ගැන නම් කතා කරන්න එපා. ටිකක් උනත් මාර අමාරුයි. :baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ටික කලකට කලින් අපේ පැත්තෙ පොඩිඋන් සෙට් එකක් වැස්සට වතුර පිරෙන ගල්වළකින් නාලා. එකෙකුට මුත්‍රා ආසාදනයක්. දෙන්නෙකුට උණ. දෙන්නෙකුට අවුලක් නෑ :lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටික කලකට කලින් අපේ පැත්තෙ පොඩිඋන් සෙට් එකක් වැස්සට වතුර පිරෙන ගල්වළකින් නාලා. එකෙකුට මුත්‍රා ආසාදනයක්. දෙන්නෙකුට උණ. දෙන්නෙකුට අවුලක් නෑ :lol::lol:

    :lol::lol: අපි ඉස්කෝලේ යන කාලේ කරපුවා කරානම් දැන් එව්න්ට මාස ගනන් බෙහෙත් ගන්න වෙනවා. අපි කාපු තරම් ගුරුවරුන්ගෙන් ගුටි කෑවනම් දැන් ඉන්න එව්න් නිල් වෙනවා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ටික කලකට කලින් අපේ පැත්තෙ පොඩිඋන් සෙට් එකක් වැස්සට වතුර පිරෙන ගල්වළකින් නාලා. එකෙකුට මුත්‍රා ආසාදනයක්. දෙන්නෙකුට උණ. දෙන්නෙකුට අවුලක් නෑ :lol::lol:
    ඕවලින් නානකොට පරිස්සමින් බන්
    විශේෂයෙන් මියෝ එහෙමත් ඕවල බහිනවා නෙ
    අලුත් වතුරෙන් නාපන් නැත්නම් පිරිසිදු ගලාගෙන යන තැනකින් නේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :lol::lol: අපි ඉස්කෝලේ යන කාලේ කරපුවා කරානම් දැන් එව්න්ට මාස ගනන් බෙහෙත් ගන්න වෙනවා. අපි කාපු තරම් ගුරුවරුන්ගෙන් ගුටි කෑවනම් දැන් ඉන්න එව්න් නිල් වෙනවා.

    :yes::yes:
    true AF :D
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඕවලින් නානකොට පරිස්සමින් බන්
    විශේෂයෙන් මියෝ එහෙමත් ඕවල බහිනවා නෙ
    අලුත් වතුරෙන් නාපන් නැත්නම් පිරිසිදු ගලාගෙන යන තැනකින් නේ

    දැන් කොළඹ දිස්ත්‍රික්කෙ නම් එහෙම නාන්න පිරිසිදු වතුර තියෙන තැන් අතේ ඇඟිලි ගානටවත් තියෙනවද දන්නෙ නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol: අපි ඉස්කෝලේ යන කාලේ කරපුවා කරානම් දැන් එව්න්ට මාස ගනන් බෙහෙත් ගන්න වෙනවා. අපි කාපු තරම් ගුරුවරුන්ගෙන් ගුටි කෑවනම් දැන් ඉන්න එව්න් නිල් වෙනවා.
    den inna un seeni bola ewun ban
    daraganeema zero