☣☣ මඤ්ඤං උයන ☣☣ 7

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    නවගමුවට ගියා බන් පොලීසියට ත්‍රීවීල් එකක් ගෙනත් හැප්පුන කෑලි නෑ බන්..ගියපු උන් ඔක්කොම ඉවර ඇති:confused:

    නැ නැ .....රැට කොල්ලොත් එක්ක ෆිල්ම් හෝල් අස්සේ රිංගන්න ගිහින් අහු වෙලා ..............:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රථ වාහන වැරදි සඳහා අවම දඩය රු 2500ක්

    මම දිගටම බස් එකේ යනවා බන්.දඩ දෙක තුනක් වැදුනොත් පඩියට කෙලවෙනවා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉන්ටනෙට් ගාස්තු වැඩිකරලාලු.
    පෙට්‍රල්,ඩීසල් කොහොමද දන්නෑ නේ

    පැට්‍රල් ඩීසල් නම් වෙනසක් නෑ මල්ලි. ඔන්න ලාම්පුතෙල් නම් රුපියල් 5 කින්ද කොහෙදෝ බෝතලේ අඩු කරලා. :eek: