☣☣ මඤ්ඤං උයන ☣☣ 7

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    tho mata enna epa kiuwa....katha miniha...................:P:P:P:rofl::rofl::rofl::rofl:

    එපා කිවුව එකටනම් මටත් අවුල් තමා බන්.උඹ ඒ වෙලාවේ ආවනම් 11ත් පනිනවා උබ මෙහේට එන්න.ඔය වැඩේ ඉවර වෙලා මට ඔෆිස් එකේ වැඩකට යන්නත් තිබුනා.ඒකයි උඹට එන්න එපා කිවුවේ.නිකන් උබත් රස්තියාදු වෙනවා.මගේ වැඩෙත් බකල් වෙනවා.

    sorry machan
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එපා කිවුව එකටනම් මටත් අවුල් තමා බන්.උඹ ඒ වෙලාවේ ආවනම් 11ත් පනිනවා උබ මෙහේට එන්න.ඔය වැඩේ ඉවර වෙලා මට ඔෆිස් එකේ වැඩකට යන්නත් තිබුනා.ඒකයි උඹට එන්න එපා කිවුවේ.නිකන් උබත් රස්තියාදු වෙනවා.මගේ වැඩෙත් බකල් වෙනවා.

    sorry machan

    eka aulak na.................. kohomada wade...............aulak nathuwa thorathuru tiak gathane......gasa aiyatath kiyamu...........:D:D:D:D