☣☣ මඤ්ඤං උයන ☣☣ 7

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අහින්සක මාව අමාරුවේ දාන්ටැයි හදන්නේ

    නැතුව නැතුව වැඩිහිටියෝ හැටියට අපි ගිය මාවත මල්ලිලාටත් පෙන්නලා දෙන්න එපැයි. :cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෙල්ලගෙ අවුලක් නම් නෑ වගේ
    අපේ ගෙදර පොඩ්ඩක් ගොඩදාගන්න ඕනෙ ;);)

    ගෙදර ගොඩ දාගන්න එක ශේප් එකේ පුලුවන් මල්ලි. :cool: ඉස්සල්ලා කෙල්ලගෙන් අහලා ඉන්න.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් කරේ එහෙම. මුලින්ම කෙල්ලගේ පස්සෙන් හොරෙන් හොරෙන් ගියා. :cool: පස්සේ ඕනි එකක් කියලා කෙල්ලගෙන් කෙලින්ම ඇහුවා. :) :love: කෙල්ල කැමති උනා. පස්සේ අම්මගේ මාර්ගයෙන් තාත්තව ශේප් කර ගත්තා. අන්තිමට කසාද බැන්දා. :love:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    මාත් කරේ එහෙම. මුලින්ම කෙල්ලගේ පස්සෙන් හොරෙන් හොරෙන් ගියා. :cool: පස්සේ ඕනි එකක් කියලා කෙල්ලගෙන් කෙලින්ම ඇහුවා. :) :love: කෙල්ල කැමති උනා. පස්සේ අම්මගේ මාර්ගයෙන් තාත්තව ශේප් කර ගත්තා. අන්තිමට කසාද බැන්දා. :love:
    ඔය ඔක්කොටම වඩා කේස් එක අපේ අම්මාව කැමති කර ගැනීම ;);)
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මාත් කරේ එහෙම. මුලින්ම කෙල්ලගේ පස්සෙන් හොරෙන් හොරෙන් ගියා. :cool: පස්සේ ඕනි එකක් කියලා කෙල්ලගෙන් කෙලින්ම ඇහුවා. :) :love: කෙල්ල කැමති උනා. පස්සේ අම්මගේ මාර්ගයෙන් තාත්තව ශේප් කර ගත්තා. අන්තිමට කසාද බැන්දා. :love:

    :D:D good 4 u මාමේ