අහින්සක මාව අමාරුවේ දාන්ටැයි හදන්නේ
නැතුව නැතුව වැඩිහිටියෝ හැටියට අපි ගිය මාවත මල්ලිලාටත් පෙන්නලා දෙන්න එපැයි.

අහින්සක මාව අමාරුවේ දාන්ටැයි හදන්නේ

hoyala thiyenne kemeththa thama aha ganna one![]()

මොකටද යකෝ ක එකා යවන්නෙ ගිහින් කෙලිනම අහලා දානවා![]()

කෙල්ලගෙ අවුලක් නම් නෑ වගේඒ කියන්නේ දැන් 50% හරිනේ මල්ලි.![]()


කෙල්ලගෙ අවුලක් නම් නෑ වගේ
අපේ ගෙදර පොඩ්ඩක් ගොඩදාගන්න ඕනෙ![]()
ඉස්සල්ලා කෙල්ලගෙන් අහලා ඉන්න.ගෙදර ගොඩ දාගන්න එක ශේප් එකේ පුලුවන් මල්ලි.ඉස්සල්ලා කෙල්ලගෙන් අහලා ඉන්න.



මාත් කරේ එහෙම. මුලින්ම කෙල්ලගේ පස්සෙන් හොරෙන් හොරෙන් ගියා.
පස්සේ ඕනි එකක් කියලා කෙල්ලගෙන් කෙලින්ම ඇහුවා.
කෙල්ල කැමති උනා. පස්සේ අම්මගේ මාර්ගයෙන් තාත්තව ශේප් කර ගත්තා. අන්තිමට කසාද බැන්දා. 
ඔය ඔක්කොටම වඩා කේස් එක අපේ අම්මාව කැමති කර ගැනීමමාත් කරේ එහෙම. මුලින්ම කෙල්ලගේ පස්සෙන් හොරෙන් හොරෙන් ගියා.පස්සේ ඕනි එකක් කියලා කෙල්ලගෙන් කෙලින්ම ඇහුවා.
![]()
කෙල්ල කැමති උනා. පස්සේ අම්මගේ මාර්ගයෙන් තාත්තව ශේප් කර ගත්තා. අන්තිමට කසාද බැන්දා.
![]()


ඔය ඔක්කොටම වඩා කේස් එක අපේ අම්මාව කැමති කර ගැනීම![]()
අෆ්ෆේ එහෙනම් තත්වය වෙනස්.මාත් කරේ එහෙම. මුලින්ම කෙල්ලගේ පස්සෙන් හොරෙන් හොරෙන් ගියා.පස්සේ ඕනි එකක් කියලා කෙල්ලගෙන් කෙලින්ම ඇහුවා.
![]()
කෙල්ල කැමති උනා. පස්සේ අම්මගේ මාර්ගයෙන් තාත්තව ශේප් කර ගත්තා. අන්තිමට කසාද බැන්දා.
![]()

good 4 u මාමේ