☣☣ මඤ්ඤං උයන ☣☣ 7

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    තරිඳුගේ රේඩියෝ අද නොව හෙට :D:angry::angry: මියුසික් හට් හෙට දින එළිය කරයි :P:P:rofl:

    අලුත් සිංදු අහන්න මම කැමතිම නෑ බන්. දැන් අහන්නෙ කිඹුලගෙ රේඩියෝව විතරයි.. හැබැ‍යි තරිඳුවා අපි ඉල්ලන එකක් දෙනවා අපරාදෙ කියන්න බෑ :rolleyes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අලුත් සිංදු අහන්න මම කැමතිම නෑ බන්. දැන් අහන්නෙ කිඹුලගෙ රේඩියෝව විතරයි.. හැබැ‍යි තරිඳුවා අපි ඉල්ලන එකක් දෙනවා අපරාදෙ කියන්න බෑ :rolleyes:

    :yes::yes::yes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    අලුත් සිංදු අහන්න මම කැමතිම නෑ බන්. දැන් අහන්නෙ කිඹුලගෙ රේඩියෝව විතරයි.. හැබැ‍යි තරිඳුවා අපි ඉල්ලන එකක් දෙනවා අපරාදෙ කියන්න බෑ :rolleyes:

    තරින්දුවගේ එකෙත් වෙයිවාරණ සින්දු ඇහෙනවනේ බන් කවදාවත් අහල නැති සින්දු ,දෙමළද ,හින්දිද ,
    ඉන්ගිරිසිද ,සිංහලද ඕනේ එකක්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    තරින්දුවගේ එකෙත් වෙයිවාරණ සින්දු ඇහෙනවනේ බන් කවදාවත් අහල නැති සින්දු ,දෙමළද ,හින්දිද ,
    ඉන්ගිරිසිද ,සිංහලද ඕනේ එකක්
    ay ube arabi sindu :rofl:
    :rofl::baffled::baffled::baffled: