☣☣ මඤ්ඤං උයන ☣☣ 7

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    කිඹුල නැවැත්තුවොත් ජානක අයියා වැඩේ ඇදගෙන යනවද :rolleyes:

    තරින්දුවගේ එකෙත් වෙයිවාරණ සින්දු ඇහෙනවනේ බන් කවදාවත් අහල නැති සින්දු ,දෙමළද ,හින්දිද ,
    ඉන්ගිරිසිද ,සිංහලද ඕනේ එකක්

    දෙමල හින්දි පේන්න බෑ මට :dull: