☣☣ මඤ්ඤං උයන ☣☣ 7

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Amsterdam wala inna kauru hari member kenek sitida elakiri eke? podi info tikak hoyaganna....

    මගෙ මමගෙ නැන්දගෙ පුන්චිගෙ මස්සිනගෙ පවුලගෙ යලුවෙක්ගෙ මස්සිනගෙ පොඩි එක ඉන්නව අහල කියන්නද...............තව කොටන්න බැ ............... පැරිස් අක්කි.............:D:D:D:D
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මගෙ මමගෙ නැන්දගෙ පුන්චිගෙ මස්සිනගෙ පවුලගෙ යලුවෙක්ගෙ මස්සිනගෙ පොඩි එක ඉන්නව අහල කියන්නද...............තව කොටන්න බැ ............... පැරිස් අක්කි.............:D:D:D:D

    :angry::angry::growl::frown::dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    තෝහිටියා
    ගොන් තරිදුවා මාස 3කට විතර කලින් නැවැත්තුවෙ :angry::angry::angry::angry:

    අහ්හ් මතකයි මතකයි එහෙම කතාවක් ගියා. මම හින්දි එක ඇහුවෙ නැති නිසා එච්චර මීටර් නෑ :yes::yes:

    oyage fake ID ekakwath nedda eh kale? :P :D
    den hindi show eka na... eka nisa wenna ethi tuesday show ekedi malli ekeka jathiye sindu danne.. kattiyata kemathi song ekak request karannath puluwanne ithin.. :)

    නෑ මේක තමා මුළින්ම හදපු එක. එකනෙ මේක රියල් නමින් හැදුවෙ :lol:
    මම කැමති එක රික්වෙස්ට් කලාම තරිඳුවා දෙනවා :yes::yes: ඒත් අනික් ඒවට ආස නැහ්. විශේෂයෙන්ම අළුත් සිංහල බූට් ජරාවල්. පේන්න බෑ මට :angry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    lol :lol: okotama solution ekak thiyenwa neda oyata :P
    meh ethatama kiyanne aiye honda show ekak karamuko ;) :D
    ape voice lassana madi show karanna :( anika man weda erila eddi show eken bagayakma gihin :rofl:

    අපෝ මගේ වොයිස් එක අන්තිමයි :angry: ඔයා කරන්න "පැරිස් විත්ති" කියලා සඟරාමය වැඩසටහනක් :D:D
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අපෝ මගේ වොයිස් එක අන්තිමයි :angry: ඔයා කරන්න "පැරිස් විත්ති" කියලා සඟරාමය වැඩසටහනක් :D:D

    na supiri voice eka.....................:D:D:D:D
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    නෑ මේක තමා මුළින්ම හදපු එක. එකනෙ මේක රියල් නමින් හැදුවෙ :lol:
    මම කැමති එක රික්වෙස්ට් කලාම තරිඳුවා දෙනවා :yes::yes: ඒත් අනික් ඒවට ආස නැහ්. විශේෂයෙන්ම අළුත් සිංහල බූට් ජරාවල්. පේන්න බෑ මට :angry:

    hako.. honda lamayek ne.. real name ekenma ewilla :lol:
    ow issara thibba show walath request karanna thibba.. eka hondai thama.. :yes: :) kemathi dedication ekak dannath puluwan ne :rofl:
    apo ow math asa na ewa nam.. aluth ewage hema sinduwama ketha na eth ita wada thamath lassanai sinhala parana sindu.. :love:

    man hari asai issara malkavi aiya karapu show ekata.. old hits ekak. eya hondata kara.. aparade ekath newathuna ne :(
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    hako.. honda lamayek ne.. real name ekenma ewilla :lol:
    ow issara thibba show walath request karanna thibba.. eka hondai thama.. :yes: :) kemathi dedication ekak dannath puluwan ne :rofl:
    apo ow math asa na ewa nam.. aluth ewage hema sinduwama ketha na eth ita wada thamath lassanai sinhala parana sindu.. :love:

    man hari asai issara malkavi aiya karapu show ekata.. old hits ekak. eya hondata kara.. aparade ekath newathuna ne :(
    හෑ වල්කවියා රේඩියෝ කොලාද :baffled::baffled::baffled:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අපෝ මගේ වොයිස් එක අන්තිමයි :angry: ඔයා කරන්න "පැරිස් විත්ති" කියලා සඟරාමය වැඩසටහනක් :D:D

    mage eka ita hapan :rofl: kauruth show eka ahana ekak na.. :P:sorry:
    man kattiyata french ugananam oni nam :rofl: :D
    na aiye mona showda, kohomath no time mata.. :( gedara eddi samaharadata ohe time eken 8pm penala.. ithin oka karanna bane..
    karanawa nam piliwelakata karanna epei, awareta pol wage karala kattiyagen mata benum ahanna wei :lol: