☣☣ මඤ්ඤං උයන ☣☣ 7

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
මාත් එකක් පටන් ගත්තා
තාම මග
වෙලාවක් නෑ
ආසයි එකෙන් ෆිල්ම් එකක් කරන්න
ගොන් අතල් නැති එකක්
මැරෙන්න කලින් කවද හරි හබ කරන්න හිතෙන හීනයක් :yes::yes:

mage kathawenda? :D:D
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාත් එකක් පටන් ගත්තා
    තාම මග
    වෙලාවක් නෑ
    ආසයි එකෙන් ෆිල්ම් එකක් කරන්න
    ගොන් අතල් නැති එකක්
    මැරෙන්න කලින් කවද හරි හබ කරන්න හිතෙන හීනයක් :yes::yes:

    උඹත් ලව් ස්ටෝරියක් ලියන්න ගත්තද
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි උබල 3 දෙනෙක් ඉන්නවා කිවේ ශාමිය දැන්
    අපි අවම ලජ්ජා වෙන්න එපා කොබා :P
    හා හා හොරට කර ගනිල්ලා ඔන්න අපි යනවා

    දැන් උඹත් ඉන්න එකේ ෆෝසම් එකක් දැම්මෑකි
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    mage kathawenda? :D:D

    උබද කතාව ලියන්නේ
    දැක්කේ නැ මචන්
    නැ නැ උබේ එකෙන් නෙමෙයි බං
    මං පටන් අරන් හෙන කල් බං
    නිවාඩුවක් තිබ්බෙම නැ දැන් සැහෙන කාලෙකින්
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ඇයි උබල 3 දෙනෙක් ඉන්නවා කිවේ ශාමිය දැන්
    අපි අවම ලජ්ජා වෙන්න එපා කොබා :P
    හා හා හොරට කර ගනිල්ලා ඔන්න අපි යනවා

    asahane tharama pene :angry::angry:

    ubala wage kiyala hithanna epa api:baffled::baffled:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹත් ලව් ස්ටෝරියක් ලියන්න ගත්තද

    ගොඩ කල් බං
    අවුරුදු 5wath ඇති
    වෙලාවක් නෑ බං
    වෙලාව තියන වෙලාවට ඔලුව relax කරගන්න music වැඩ කරනවා
    නැත්තම් පිස්සු හැදෙනවා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගොඩ කල් බං
    අවුරුදු 5wath ඇති
    වෙලාවක් නෑ බං
    වෙලාව තියන වෙලාවට ඔලුව relax කරගන්න music වැඩ කරනවා
    නැත්තම් පිස්සු හැදෙනවා

    ඉස්සෙල්ලාම විභාග ටික කරගෙන හිටහන්.